menu-iconlogo
huatong
huatong
avatar

Oba Ma Hamu Wu

Keerthi Pasquelhuatong
💙༄✿-𝖙𝖍𝖆𝖗𝖆⏩තරා-༄✿💙huatong
เนื้อเพลง
บันทึก
Vocals .keerthi pasquel

Lyrics .donald

Music ,rookantha gunathilaka

****************************

ඔබ මා හමු වූ අවසන් දිනේ

තාම මා සිතේ රැඳී තියේ...

කඳුළින් බොඳවූ දෙනුවන් ඔබේ

ආදරේක වේදනා දැනේ...

කෙතරම් දවසක්‌ මා ඉන්නදෝ

මේ වගේ දුකක්‌ සිතේ දරා...

සුළඟේ සැඟවී මා එන්නදෝ

මාගේ ප්‍රියා වී සොයා...

*****************************

******************************

මේ විසල් පුරේ ඉන්න රූ ළඳුන් සොයා..

මා ළඟින් රැඳී උන්න යාලුවන් ගියා..

මට හොරා වගේ මගේ සිත කොහේ ගියා

මාව හැරදමා මසිත ඔබ සොයා ගියා....

අඩ අඳුරේ සිත වැළපේ

සිහිවී ඔබේ ආදරේ...

ඔබ මා හමු වූ අවසන් දිනේ

තාම මා සිතේ රැඳී තියේ...

කඳුළින් බොඳවූ දෙනුවන් ඇගේ

ආදරේක වේදනා දැනේ...

කෙතරම් දවසක්‌ මා ඉන්නදෝ

මේ වගේ දුකක්‌ සිතේ දරා...

සුළඟේ සැඟවී මා එන්නදෝ

මාගේ ප්‍රියා වී සොයා...

*****************************

******************************

වාලුකා තලේ සීත දිය බිඳක්‌ වගේ..

ඈත සිතිජයේ ඔබේ රූ මැවී පෙනේ..

මාසිතේ පුරා සුමුදු සිහිලසක්‌ දැනේ..

ඔබ සොයා ඇදී එන්න මට නැතේ පිනේ..

අඩ අඳුරේ සිත වැළපේ

සිහිවී ඔබේ ආදරේ...

ඔබ මා හමු වූ අවසන් දිනේ

තාම මා සිතේ රැඳී තියේ...

කඳුළින් බොඳවූ දෙනුවන් ඇගේ

ආදරේක වේදනා දැනේ...

කෙතරම් දවසක්‌ මා ඉන්නදෝ

මේ වගේ දුකක්‌ සිතේ දරා...

සුළඟේ සැඟවී මා එන්නදෝ

මාගේ ප්‍රියා වී සොයා...

เพิ่มเติมจาก Keerthi Pasquel

ดูทั้งหมดlogo