°°° WINGS CREATIONS °°°
** යුගල ගායනය සඳහා (1) & (2) ලෙස බෙදා වෙන්කර ඇත
(1) මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතැනින් සයුරේ වැටුනේ
මේ හැටි දුර පියමන් කරලා
ඇයි මම ඔබ ලඟ නතර වුනේ...
°°MUSIC°°
(2) මේ විල මේ නිල් දියෙන් පිරී
ඇයි මේ මල විල මත පිපුනේ
මා හද විල පතුලෙන් මතුවී
ඇයි ඔබ ආදර මල පිපුනේ...
ඇයි ඔබ ආදර මල පිපුනේ...
~~~~~~~~~~~~~~~~~~~~
(1) මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතැනින් සයුරේ වැටුනේ
මේ හැටි දුර පියමන් කරලා
ඇයි මම ඔබ ලඟ නතර වුනේ...
°°MUSIC°°
(1) මේ විස කටු ගස ලඟ ඉපදී
ඇයි මේ මල් වැල එහි එතුනේ
ගිලිහී යන්නට ඔබෙ සුරතේ
ඇයි මගේ මේ අතැඟිලි බැඳුනේ...
ඇයි මගේ මේ අතැඟිලි බැඳුනේ...
~~~~~~~~~~~~~~~~~~~~
(2) මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතැනින් සයුරේ වැටුනේ
මේ හැටි දුර පියමන් කරලා
ඇයි මම ඔබ ලඟ නතර වුනේ...
~ WINGS [FAMILY] ~
°°° WINGS CREATIONS °°°