menu-iconlogo
huatong
huatong
rookantha-gunathilake-indunil-gangulel-cover-image

Indunil Gangulel

Rookantha Gunathilakehuatong
🌟🎖DC.Damith🎖🌟🇱🇰huatong
เนื้อเพลง
บันทึก
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

ඉඳුනිල් ගඟුලැල් පියුමින් සැරසු

රැව ලස්සන මව් ලංකා....

මුතුලැල් සයුරෙන් තේජමාන දීපයයි

මගේ මව් බිම ලංකා....

ඉඳුනිල් ගඟුලැල් පියුමින් සැරසු

රැව ලස්සන මව් ලංකා....

මුතුලැල් සයුරෙන් තේජමාන දීපයයි

මගේ මව් බිම ලංකා....

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

මේ පොලෝ තලේ එදා උන්නු

රාජ රාජ සිංහයන් වන් වූ

දූ පුතුන් ලෙයින් තෙදින් නැංවූ... මගේ ...

පූජනීය භූමියයි ලංකා....

ඉඳුනිල් ගඟුලැල් පියුමින් සැරසු

රැව ලස්සන මව් ලංකා....

මුතුලැල් සයුරෙන් තේජමාන දීපයයි

මගේ මව් බිම ලංකා....

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

සිව් මහා නදී ගලා බැසලා

රත්තරං ගොයම් කරල් පැසිලා

ජතිකානුරාගයෙන් නැගිලා... සදා ...

ජිවිතෙත් පුදා රකිව් ලංකා....

ඉඳුනිල් ගඟුලැල් පියුමින් සැරසු

රැව ලස්සන මව් ලංකා....

මුතුලැල් සයුරෙන් තේජමාන දීපයයි

මගේ මව් බිම ලංකා....

ඉඳුනිල් ගඟුලැල් පියුමින් සැරසු

රැව ලස්සන මව් ලංකා....

මුතුලැල් සයුරෙන් තේජමාන දීපයයි

මගේ මව් බිම ලංකා....

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

เพิ่มเติมจาก Rookantha Gunathilake

ดูทั้งหมดlogo