menu-iconlogo
huatong
huatong
avatar

Ma prarthanawe (hathe hatha)

Supun pererahuatong
cibuzar3huatong
เนื้อเพลง
บันทึก
මා ප්‍රාර්ථනාවේ,……..

ඔබ ගීයක් වී ආවේ, වස්සාන කාලේ

හද මාරුතේ ගිනි නිවා…….. ආ..

සිත සිහිලැල් වූ යාමේ, රෑ තාරුකාවේ

අපෙ ආදරේ… එහිලියා….

මා ප්‍රාර්ථනාවේ ඈ දෑස දැල්වේ

ලැමැදේ මගේ…. ඈ හොවා….

ඈ ප්‍රාර්ථනාවේ… මා මුවඟ ගොලුවේ

දුරකින් දුකින්.. මා… දවා….

>>> MUSIC <<<

……………………….

පෑ එදා ආලවන්තයේ සිනා

දෑසින් රහසින්ම යා වුණා

පෑ එදා ආලවන්තයේ

දෑසින් රහසින්ම යා වුණා… හාං..යී

දිවුරා කියන්නම්… ස්නේහේ නමින්

අරමුණ මගේ ඔබ වුණා

මා ප්‍රාර්ථනාවේ.. ඈ දෑස දැල්වේ

ලැමැදේ මගේ ඈ හොවා..

>>> MUSIC <<< (Aaaaaa…HMM…)

……………….

රෑ පුරාම හීන පීරලා

නෑනේ තාම අපිව හමුවෙලා

හාදු එව්වේ සුලඟේ දවටලා…… ආ..

හංග හංග උන්නු කාරණා

නින්ද නේන රෑක එලි වුණා

ආපු දුරක මතකේ සිහි වුණා….. ආ..

පාර කියපු ගීතේ තනුව මා සදා වුණා

මා ප්‍රාර්ථනාවේ ඈ දෑස දැල්වේ

ලැමැදේ මගේ ඈ හොවා…….

ඈ ප්‍රාර්ථනාවේ…. මා මුවඟ ගොලුවේ

දුරකින් දුකින් මා දවා..

ARRANGEMENT BY LEGENDS PRAVI :)

เพิ่มเติมจาก Supun perera

ดูทั้งหมดlogo