menu-iconlogo
huatong
huatong
tharindu-damsara-atheethaya-cover-image

Atheethaya

Tharindu Damsarahuatong
sam666666huatong
เนื้อเพลง
บันทึก
නොලියාම සැඟවිය යුතුමය

ඇනි ඇනී හද රිදවන දුක

ලියා දැන්විය නොහැකිය

ප්රේමයත් ඔබ වගේමය

රැගෙන පියවර හෙමින් ඔසවමි

වැළපෙනා විලෝ ගස් මැද

දන්නා හඳුනන පාරක

නන්නාඳුනා විලසට

ඒ ඔබයි සැක කරමි

නැවතෙමි එසැණින්

පිටුපස නොබලමි

ඉර දනින් වැටෙන දවසක

ගල් වුණ හදවත සඳවත

ඉක්බිති එලඹෙන අඳුරට

ඔබ කියන්නේ ගනඳුරු රැය

රැගෙන යා හැකිද මොහොතක

මම කියන්නේ

ඔබ සිටි අතීතය

เพิ่มเติมจาก Tharindu Damsara

ดูทั้งหมดlogo