menu-iconlogo
huatong
huatong
avatar

Wilpattuwe|විල්පත්තුවේ|Coke_RED

Chitral Somapalahuatong
🐺ꂠᏦᎪᏉᎥᎥ_ᎶᎥmhᎪᏁ🇱🇰huatong
Şarkı Sözleri
Kayıtlar
༄ALPHA  cREW༆

♣️❣️♣️❣️♣️❣️♣️

Upload By

ꂠᏦᎪᏉᎥᎥ_ᎶᎥmhᎪᏁ

♣️❣️♣️❣️♣️❣️♣️

පණ පිටින් මස් කලා උකුස්සෙක්

අලිපැටව් හුරතල් පන්සලේ

සිංහලේ රකිමින් ත්රිවිලෙන්

අත්මිදී අප විල්පත්තුවෙන්

විල්පත්තුවක් ගැන ඇයි කැක්කුමක්

හුස්මක් නොගෙන දුවනා රැලක්

ජීවිතේ මා හිස්කමක්

ඉඩමක් ගෙයක් ඇයි ගහකොලක්

විල්පත්තුවේ

ගිනි පත්තුවේ

විල්පත්තුවේ

ගිනි පත්තුවේ

වනසතුන් සැරිසරයි නගරයේ

මහකැලේ ජාතියක් ඇවිලේ

හන්දියෙත් බෝසතුන් බුදුවේ

විල්පත්තු කැපි කැපී කොටවේ

විල්පත්තුවක් ගැන ඇයි කැක්කුමක්

හුස්මක් නොගෙන දුවනා රැලක්

ජීවිතේ මා හිස්කමක්

ඉඩමක් ගෙයක් ඇයි ගහකොලක්

විල්පත්තුවේ

ගිනි පත්තුවේ

විල්පත්තුවේ

ගිනි පත්තුවේ

༄ALPHA  cREW༆

♣️❣️♣️❣️♣️❣️♣️

Upload By

ꂠᏦᎪᏉᎥᎥ_ᎶᎥmhᎪᏁ

♣️❣️♣️❣️♣️❣️♣️

විල්පත්තුවේ

ගිනි පත්තුවේ

විල්පත්තුවේ

ගිනි පත්තුවේ

❤️HAVE A NICE DAY❤️

Chitral Somapala'dan Daha Fazlası

Tümünü Görlogo

Beğenebilirsin