menu-iconlogo
huatong
huatong
avatar

Danena Thuru Maa

Dinesh gamage/Kanchana Anuradhihuatong
doobious1huatong
Şarkı Sözleri
Kayıtlar
Danena Thuru Maa….

Dinesh Gamage ft Kanchana Anuradhi

Boy දැනෙනා තුරු මා.. ඉන්නද නුඹ ගාවින්..

මියෙනා දිනයේ... කඳුලක රස... විඳිමින්...

Girl නුඹගේ පහසේ... රහසක් වුණු මාගේ...

නොලියූ කවියේ... පද එකිනෙක... බිඳුනේ...

දැනෙනා සෙනෙහේ... අයිතිය නැති මා...

කවුරුන්දෝ කියලා ඇසුවා......

Boy අපගේ වරදේ... ගැඹුරක් දැනෙනා...

දවසේ මොහොතක් මං සිතුවා.....

Music

Boy නිල්.. පාටින් හැඩ මේ අහස.....

ආදරේ.. දුක වින්දා ද....

Girl මා ගාවින් උන් ඒ හීන....

පාවෙලා යනවා දුර ඈත...

Boy නැවත හමු නොවන සංසාර ගීයේ...

හිතක තනි මකනවා.... හා...

අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ....

All කවුදෝ අපි.. සොයනවා... ආ...

දැනෙනා තුරු මා ඉන්නද...

Boy නුඹ ගාවින්...

Music

Girl වෙන්වී යන බව දැන දැනම....

තාම හිත ඉල්ලන ඔය දෑත...

Boy අහස ගුගුරා කිව් ඒ පුවත...

තේරුනා මටනම් කල් ඇතිව....

නැවත හමු නොවන සංසාර ගීයේ...

හිතක තනි මකනවා.... ආ...

අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ....

කවුදෝ අපි සොයනවා...

දැනෙනා.. තුරු මා... ඉන්නද නුඹ ගාවින්....

Song Ashan Asshh

Lyrics Ashan Asshh

Thank You for Joining

Dinesh gamage/Kanchana Anuradhi'dan Daha Fazlası

Tümünü Görlogo