menu-iconlogo
huatong
huatong
vira-with-tones-hithaddi-hitha-mataruwan-hettiarachchi-cover-image

Hithaddi hitha mata|Ruwan hettiarachchi

Vira with toneshuatong
virajthilanka836huatong
Şarkı Sözleri
Kayıtlar
Vira With Tones

හිතද්දි හිත මට නවත්වන්න බෑ

ඔයා මතක් වෙනවා

කියද්දි නෙතු මට

ඔයා ගැනම කවි

කදුලු හදේ පිරුනා

අහද්දි සිතුවිලි ඔයාට කොහොමද

මොනව කියන්නද මා

ගෙවෙද්දි කාලය ඔයා නැතිව

මම සතුට ඉබේ මැකුනා

Vira With Tones

ඇසින් කතා කල

දෙතොල් සිනාවට

හැගුම් ගගක් ගැලුවා

අලුත් පැතුම් මගෙ උපද්දවන්නට

ඔයා වෙහෙස දැරුවා

සද පෑයුවාට සුන්දර රැයකදි

අදුරේම සැරිසැරුවා

ඔයා නැතිව මට ජීවත්වෙන්නට

කවදාවත් බැරුවා

Vira With Tones

ඔබව දුරස් කර

අපට කතා හැදු

ලොවට මනාප තියා

සිතේ කොනක ඒ

මතක හංගගෙන

ඔබෙන් සැගව යනවා

නොදන්න ලෝකෙක දන්නා ඔබ මම

සසරේ හමුවේවා

සමාවෙන්න මම ඔයා දුන්නු හිත

තුරුලු කරන් හැඩුවා..

හිතද්දි හිත මට නවත්වන්න බෑ

ඔයා මතක් වෙනවා

කියද්දි නෙතු මට

ඔයා ගැනම කවි

කදුලු හදේ පිරුනා

අහද්දි සිතුවිලි ඔයාට කොහොමද

මොනව කියන්නද මා

ගෙවෙද්දි කාලය ඔයා නැතිව

මම සතුට ඉබේ මැකුනා

Vira With Tones

Thanks For Your joining

Vira with tones'dan Daha Fazlası

Tümünü Görlogo

Beğenebilirsin