menu-iconlogo
huatong
huatong
vira-with-tones-meruna-hithe-anushka-udana-cover-image

Meruna hithe | Anushka udana

Vira with toneshuatong
virajthilanka836huatong
Şarkı Sözleri
Kayıtlar
Vir(a) With Tones..

සීරුනු හදවත පෙලා

ආඩම්බරකම් එපා

රෑ අදුරේ මා දවා

ආගන්තුකකම් එපා

යලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරා

පෑ හාදකම් යලී නෑ

ඔබා ගාවින්ම මිහිදන් අතීතේ තියා

සමුගන්න බෑ හිත නෑ

මැරුනු හිතේ ඉඩ ඉල්ලා

නෑවිත් හිදින්නම් සොයා

පැහැදුල් කතා ......නෑසී ගියා

ලංවී දැවටී මාගේ

උන්නා ඒ කාලේ

මතකයි ආදරෙන් සැනසුනා

මැරුනු හිතේ ඉඩ ඉල්ලා

නෑවිත් හිදින්නම් සොයා

පැහැදුල් කතා ......නෑසී ගියා..

මං තනියෙන් වාගේ

දැනෙනා මේ හැන්දෑවේ

ඔබ නෑ දැන් දුරයි..වෙන්වෙලා..

මැරුනු හිතේ ඉඩ ඉල්ලා

නෑවිත් හිදින්නම් සොයා

පැහැදුල් කතා ......නෑසී ගියා..

Thanks For Your Joining

Vira with tones'dan Daha Fazlası

Tümünü Görlogo

Beğenebilirsin