menu-iconlogo
huatong
huatong
ajith-muthukumarana-new-sudu-araliya-mala-cover-image

සුදු අරලියා මල new* Sudu Araliya Mala

Ajith Muthukumaranahuatong
kikoruby1huatong
بول
ریکارڈنگز
සුදු අරලියා මල

පිපුනේ ඇයි තනිව...

ලෙන්ගතු ඇසුරකට

මට දැන් අවසරද...

සුදු අරලියා මල

පිපුනේ ඇයි තනිව...

ලෙන්ගතු ඇසුරකට

මට දැන් අවසරද...

ආදර වදන් දිගේ

ගලනා සුවඳ ඔබේ..

සද එළියක් ය ලඳේ

සිත් මල එකළු උනේ..

සුදු අරලියා මල

පිපුනේ ඇයි තනිව..

ලෙන්ගතු ඇසුරකට

මට දැන් අවසරද...

මාලිග දොරටු වසා

ආවෙමි ඔබව සොයා..

ඈතට යන්න එපා

මා ලග හිඳින තුරා...

සුදු අරලියා මල

පිපුනේ ඇයි තනිව..

ලෙන්ගතු ඇසුරකට

මට දැන් අවසරද...

සුදු අරලියා මල..

පිපුනේ ඇයි තනිව..

ලෙන්ගතු ඇසුරකට..

මට දැන් අවසරද...

Ajith Muthukumarana کے مزید گانے

تمام دیکھیںlogo