menu-iconlogo
huatong
huatong
ajith-muthukumarana-hitha-addara-lagata-wela---maheshbok-cover-image

Hitha Addara Lagata Wela - MAHESH(BOK)

Ajith Muthukumaranahuatong
🇱🇰⭐⚔️MAHESH⚔️⭐🇱🇰huatong
بول
ریکارڈنگز
ආයුබෝවන් සුභ දවසක් වේවා.....!

MAHESH(BOK) ඉදිරිපත් කිරීමක්....

සිත අද්දර ලගට වෙලා සුසුමක් සුවය දෙන්නද..

ඇස අද්දර ලගට වෙලා නළළට හාදු දෙන්නද..

ඉහ ඉද්දර ලගට වෙලා ආදර කවි කියන්නද..

ඉහ ඉද්දර ලගට වෙලා ආදර කවි කියන්නද..

සංගීතය......

MAHESH(BOK) ඉදිරිපත් කිරීමක්....

නිලම්බරේ හැඩට ගෙතුනු දේදුන්නක් අරගෙන

සලුපිලි අන්දවන්නද....

රෑට රෑට පිපි දිලෙන තරුමල් පෙති අරගෙන

කම්පෙති සරසවන්නද.......

කම්පෙති සරසවන්නද.......

සිත අද්දර ලගට වෙලා සුසුමක් සුවය දෙන්නද..

ඇස අද්දර ලගට වෙලා නළළට හාදු දෙන්නද..

ඉහ ඉද්දර ලගට වෙලා ආදර කවි කියන්නද..

ඉහ ඉද්දර ලගට වෙලා ආදර කවි කියන්නද..

සංගීතය......

MAHESH(BOK) ඉදිරිපත් කිරීමක්....

පවන්රොදේ හැපි සැලෙන නා..දල්ලක් අරගෙන

තොල්පෙති හැඩකරන්නද.....

ජාති ජාති ලගින් ඉදන් පණනල සිදෙන කල්ම

ඔබ ලග ඉන්න දෙනවද.....

ඔබ ලග ඉන්න දෙනවද.....

සිත අද්දර ලගට වෙලා සුසුමක් සුවය දෙන්නද..

ඇස අද්දර ලගට වෙලා නළළට හාදු දෙන්නද..

ඉහ ඉද්දර ලගට වෙලා ආදර කවි කියන්නද..

ඉහ ඉද්දර ලගට වෙලා ආදර කවි කියන්නද..

බෙහෙවින්ම ස්තූතියි....

Ajith Muthukumarana کے مزید گانے

تمام دیکھیںlogo