menu-iconlogo
huatong
huatong
avatar

හිම කුමාරි මා නම්

H R ජෝතිපාලhuatong
💕💕💪ѕαикα🇱🇰ꪜ𝓲𝘴ꪑ𝓲𝘬ꪖ💪❤❤huatong
بول
ریکارڈنگز
කෝපි කඩේ

ඉදිරිපත් කිරීම

\\\\\\\\\\\\\\\\\\\\\\

g'හිම කුමාරි මා නම්

දුර හිම වනන්තරේ මේ

මට කියා දෙන්නකෝ

කවුරුද ඔයා කියලා

b.ඒ හිම කුමාරි ඔබ නම්

ජය තේජවන්ත තාලෙන්

රන් තුරාග මතින්

වනයට ආ කුමාරයා මං

කෝපි කඩේ

ඉදිරිපත් කිරීම

\\\\\\\\\\\\\\\\\\\\\

g.ඒ පොඩි කතන්තරේ

ලස්සන වනන්තරේ

මා හිම කුමාරි තමා

ඔබ ඒ කුමරු නොවේ

b'ඔහොම කතා කියන්නෙපා

ඇයි දැන් උනත් මගේ

හැඩරුව විලාසෙන්

කුමරා මම යි ලදේ

g'හිම කුමාරි මා නම්

දුර හිම වනන්තරේ මේ

මට කියා දෙන්නකෝ

කවුරුද ඔයා කියලා

b.ඒ හිම කුමාරි ඔබ නම්

ජය තේජවන්ත තාලෙන්

රන් තුරාග මතින්

වනයට ආ කුමාරයා මං

කෝපි කඩේ

ඉදිරිපත් කිරීම

\\\\\\\\\\\\\\\\\\\\\\

b'හිම මල් පිපුණු කැලේ

බබරුන් නොයන විලේ

පියුමින් පියුම වගේ

කුමරා කුමාරි අපි

g.මගේ මේ වනය පුරා

මා එහි කුමාරි වගේ

ඔබ එහි කුමරු වුණා

ආදර කතන්දරේ

g'හිම කුමාරි මා නම්

දුර හිම වනන්තරේ මේ

මට කියා දෙන්නකෝ

කවුරුද ඔයා කියලා

b.ඒ හිම කුමාරි ඔබ නම්

ජය තේජවන්ත තාලෙන්

රන් තුරාග මතින්

වනයට ආ කුමාරයා මං

\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\

කෝපි කඩේ

ඉදිරිපත් කිරීම

H R ජෝතිපාල کے مزید گانے

تمام دیکھیںlogo