menu-iconlogo
huatong
huatong
avatar

Mal pibidena ©Nihal

H R ජෝතිපාලhuatong
🌀Nihal.wijesinha.🌀🇱🇰huatong
بول
ریکارڈنگز
ශක්ති karaoke studio

මල් පිබිදෙන එක වසන්ත සමයක

ඔබ හමු වේවී කියා

පෙරැම් පුරා මග බලා උනිමි මම

ඇයි තව නාවෙ දයා

ශක්ති karaoke studio

උදේ රැයින් සිසිල අරන්

මලින් මලට රොන් බඹරැ ගියා

මගේ පැතුම් හදේ සිතුම්

එදා සුසුම් වී සිදීලා ගියා

හදෙහි දයාවිය

නොලද ශ්‍රීයාවිය

ආදර ලොව අප බිදීල ගියා..

මල් පිබිදෙන එක වසන්ත සමයක

ඔබ හමු වේවී කියා

පෙරැම් පුරා මග බලා උනිමි මම

ඇයි තව නාවෙ දයා

ශක්ති karaoke studio

ඔබේ සිනා නෙතින් ගෙනා

මගේ හදේ තුරැලට ගනිමී

මගේ ලොවේ සැදූ සුවේ

සසර වසනතුරැ මම රකිමී

හදෙහි දයාවිය

නොලද ශ්‍රීයාවිය

ආදර ලොව අප බිදීල ගියා..

මල් පිබිදෙන එක වසන්ත සමයක

ඔබ හමු වේවී කියා

පෙරැම් පුරා මග බලා උනිමි මම

ඇයි තව නාවෙ දයා

ඇයි තව නාවෙ දයා

ශක්ති karaoke studio

H R ජෝතිපාල کے مزید گانے

تمام دیکھیںlogo