menu-iconlogo
huatong
huatong
hr-jothipala-lokaye-wenas-une-cover-image

Lokaye wenas une

H.r Jothipalahuatong
sammerdudehuatong
بول
ریکارڈنگز
ලෝකයේ.. වෙනස් උනේ.. මිනිහදෝ.. දෙවියාදෝ

ලෝකයේ වෙනස් උනේ මිනිහදෝ දෙවියාදෝ

ලෝකයේ වෙනස් උනේ මිනිහදෝ දෙවියාදෝ

ආදරේ නමින් මා තැවේ තැවේ

ලෝකයේ වෙනස් උනේ මිනිහදෝ දෙවියාදෝ

Music

මෙවන් මහා පොලෝ තලේ

මටත් හිමි යමක් ඇතේ

ඒ වෙනුවෙන් මා.. ජීවත් වන්නේ

ලෝකයේ වෙනස් උනේ මිනිහදෝ දෙවියාදෝ

ආදරේ නමින් මා තැවේ තැවේ

ලෝකයේ වෙනස් උනේ මිනිහදෝ දෙවියාදෝ

Music

සිතක් ගොසින්... සිතක් වෙලයි...

යමෙක් කිපී... අකුල් හෙලයි...

ආදර ගග නෑ...ඉන් නෑවතෙන්නෙ...

ලෝකයේ වෙනස් උනේ මිනිහදෝ දෙවියාදෝ

ආදරේ නමින් මා තැවේ තැවේ

ලෝකයේ වෙනස් උනේ මිනිහදෝ දෙවියාදෝ

Music

බිඳීමකින් අතේ පයේ

මගේ පැතුම් බිඳී නොයේ

සිත සිර කරලා.. තැබුමට නොහැකේ

ලෝකයේ වෙනස් උනේ මිනිහදෝ දෙවියාදෝ

ආදරේ නමින් මා තැවේ තැවේ

ලෝකයේ වෙනස් උනේ මිනිහදෝ දෙවියාදෝ

Aakash Noval Production

H.r Jothipala کے مزید گانے

تمام دیکھیںlogo