ගී පද සැකසීම සහ අප්ලෝඩ් කිරීම සඳමඬල වෙනුවෙන් 𝐇𝐀𝐑𝐒𝐇𝐀𝐍𝐀 ගෙනි
total track no 877
this year 2021/377
date 2021/08/02
යුගල ගායනය සදහා (1) සහ (2) ලෙස ගී පද වෙන්කොට ඇත
{1} ලොව නිසසල වී නවතින මොහොතේ
යටිහිත් මතුකොට සිනහ සලා
ලොව දොඩමළු වී නෙත් මානන කල
අප දෙදෙනා ඉමු තරහා වෙලා..
{2} ලොව නිසසල වී නවතින මොහොතේ
යටිහිත් මතුකොට සිනහ සලා
ලොව දොඩමළු වී නෙත් මානන කල
අප දෙදෙනා ඉමු තරහා වෙලා..
මුල් ගැයුම නිරංජලා සරෝජිනී
ගී පද ප්‍රේමකීර්තිද අල්විස්
තමුව වික්ටර් රත්නායක
විශේෂ ස්තූතිය නිශාන්ති සොයුරියට
{1} තුඩින් තුඩට ගොස්
අප ගැන තොරතුරු
බොදවී යයි ආදරයක ලස්සන
දෙහිතෙහි හිරවී
ඇතිතුරු පමණයි
අප දෙදෙනාගේ කතාව ලස්සන..
ලොව නිසසල වී නවතින මොහොතේ
යටිහිත් මතුකොට සිනහ සලා
ලොව දොඩමළු වී නෙත් මානන කල
අප දෙදෙනා ඉමු තරහා වෙලා..
ගී පද සැකසීම සහ අප්ලෝඩ් කිරීම සඳමඬල වෙනුවෙන් 𝐇𝐀𝐑𝐒𝐇𝐀𝐍𝐀 ගෙනි
{2} අනුන් සිටින විට
විමසිලි දෑසින්
නෙත් සඟලින් හෝ
ඉඟි නොකරනු මැන
සිතින් දෙදෙන එකතැන ඉන්නා බව
දෙතොල් තෙරපලා
ගොළු කරගනු මැන..
ලොව නිසසල වී නවතින මොහොතේ
යටිහිත් මතුකොට සිනහ සලා
ලොව දොඩමළු වී නෙත් මානන කල
අප දෙදෙනා ඉමු තරහා වෙලා..
{1 & 2} ලොව නිසසල වී නවතින මොහොතේ
යටිහිත් මතුකොට සිනහ සලා
ලොව දොඩමළු වී නෙත් මානන කල
අප දෙදෙනා ඉමු තරහා වෙලා..
ගී පද සැකසීම සහ අප්ලෝඩ් කිරීම සඳමඬල වෙනුවෙන් 𝐇𝐀𝐑𝐒𝐇𝐀𝐍𝐀 ගෙනි