menu-iconlogo
huatong
huatong
avatar

Mage Seena Henna Tharu kakuli

Radeesh Vandabonahuatong
🇱🇰☬”𝑽𝑰𝑺𝑯𝑾𝑨ᵀᴾ`☬࿐huatong
بول
ریکارڈنگز
මගේ සීන හීන තරු කැකුලී මා ලඟින් ඉඳන්

තරු නීල ආකහෙන් මිදි පේ වෙලා බලන්

ඔය නීල නෙතු පියන් වසා කොල වු මුවින්

මේ මේ නිමේෂයේ අදරේ කියන්….

දඟකාර යෞවනී නෙතු කොල නංවමි

මතුදාක ලංවෙමි ලංවෙමි ලංවෙමි

රතු රෝස කම්බුලින් හසරැල් ගගුල් සැලී

නොනිදා සිතුම් හින්දී ඒ ඈ….ඈ….ඈ…

[Upload කිරීම TONE POEM පවුල වෙනුවෙන් Vishwa]

මට දුන්න ඒ හෑ...ගුම් නොකරන්න හද රිදුම්

කිසිදාක වෙන්නොවී වෙන්නොවී වෙන්නොවී

සොදුරුයි ඒ් වා...දන් නුහුරුයි ඒ් සිතුම්

මිහිරි හැගුම් විදී ඒ ඈ….ඈ….ඈ…

මගේ සීන හීන තරු කැකුලී මා ලඟින් ඉඳන්

තරු නීල ආකහෙන් මිදි පේ වෙලා බලන්

ඔය නීල නෙතු පියන් වසා කොල වු මුවින්

මේ මේ නිමේෂයේ අදරේ කියන්….

Radeesh Vandabona کے مزید گانے

تمام دیکھیںlogo