menu-iconlogo
huatong
huatong
avatar

Pera Bawe Api Pemin

Radeesh Vandabonahuatong
🎼🇱🇰SanDaRu🇱🇰🎼🅱️🅴🅰️🆃huatong
بول
ریکارڈنگز
🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

Upload by 🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

(A) පෙර භවේ අපි පෙමින්

ළං වෙලා ඉන්නැතී

සමු අරන් මම ඔබෙන්

වෙන් වෙලා යන්නැතී

මේතරම් වේදනා

ඒ නිසා වෙන්නැතී...

🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

🇱🇰𝐒𝐡𝐲𝐚𝐦𝐢🇱🇰❤️🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

(B) කඳුලු සලලා දුකම විඳලා

මගෙම ළග ඔබ ඉන්නැතී

නමුදු පෙරදා ඔබව හැරදා

නොසලකා මම යන්නැතී..

අහස තරමට සෙනෙහෙ තිබුනත්

සඟවගෙන ඔබ ඉන්නැතී...

පෙර භවේ අපි පෙමින්

ළං වෙලා ඉන්නැතී

සමු අරන් මම ඔබෙන්

වෙන් වෙලා යන්නැතී

(B) මේතරම් වේදනා

ඒ නිසා වෙන්නැතී...

🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

🅱🅴🅰🆃 (the next level)

(A) පුංචි දේටත් රණ්ඩු කරගෙන

ඔබව මම හඬවන්නැතී

ඉවසගනු බැරි තැනම ඔබ වෙන

කෙනෙක් අසලට යන්නැතී

මතු සසරෙ ඔබ ඔහුගෙ වෙන බව

දිවුරලා පවසන්නැතී..

(B) පෙර භවේ අපි පෙමින්

ළං වෙලා ඉන්නැතී

සමු අරන් මම ඔබෙන්

වෙන් වෙලා යන්නැතී

මේතරම් වේදනා

ඒ නිසා වෙන්නැතී...

(A) පෙර භවේ අපි පෙමින්

ළං වෙලා ඉන්නැතී

සමු අරන් මම ඔබෙන්

වෙන් වෙලා යන්නැතී

මේතරම් වේදනා

ඒ නිසා වෙන්නැතී...

🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

🅱🅴🅰🆃 (the next level)

Radeesh Vandabona کے مزید گانے

تمام دیکھیںlogo

یہ بھی پسند آسکتا ہے