menu-iconlogo
huatong
huatong
avatar

Robarosiyan

Tharindu Damsara/kalpana kavindihuatong
Cruella-!!☆VIX🔥huatong
بول
ریکارڈنگز
Male

නුඹේ ලෙංගතුකමට

හිතින් මා පෙම් කළ තරම්.....

නොකිව්වට මම කියයි නුඹහට

වැව රවුමෙ රොබරෝසියන්......

Music

Male

ගිහින් අහපං

අහසින් සෙංකඩ

ප්රේමයේ පරිමාව දැන්.......

හෙලන වැහිකැට

ගණිනු හැකිනම්

ආදරෙයි එපමණකි මං......

Female

රෑට තනියම

නින්ද නැතුවම

ඉන්න මට හිතෙනා තරම්.......

යන්න උනහම

ඉන්නෙ කොහොමද

නුඹට වැඩියෙන් හැඬුවා මං.....

Music

Male

අඳුරු ලාගෙන

වහිනකොට වැහි

සිත් ඉමට පාලුව අරන්......

රැගෙන උණුහුම

වරෙන් හනිකට

උඩුරාවණ මොන දුරද බං.......

Female

නුවර අහසට

නාඬා ඉන්නට

කියන් මල් පෙති පිපෙනකම්......

පිපුනු රොබරෝසියන් මල් යට

නුඹ නැතත් හෙට යනවා මං.......

වසාගෙන නෙතු හෙමින් ගිලිහිනු

හුස්ම අග මතකය තියන්........

පාලු සුසුමක සුවඳ අදටත්

හොයනවා සත්තකයි මං.......

Tharindu Damsara/kalpana kavindi کے مزید گانے

تمام دیکھیںlogo