menu-iconlogo
huatong
huatong
avatar

Athugala Wehera | Cover

Chamara Weerasinghehuatong
__SanDaRu__huatong
Lời Bài Hát
Bản Ghi

M⃣I⃣X⃣ C⃣H⃣A⃣R⃣T⃣

ඇතුගල වෙහෙර වඳින

ඇත්කඳ ළිහිනි රෑන..

ඇතුගල වෙහෙර වඳින

ඇත්කඳ ළිහිනි රෑන

නුඹ ගැන කියන වචන

උහුලා ගන්න බැරුව

ඇත්කඳ වෙහෙර මළුවෙ මං..

හැඬුවෙමි දුකට රත්තරං

ඇත්කඳ වෙහෙර මළුවෙ මං..

හැඬුවෙමි දුකට රත්තරං...

𝐒𝐡𝐲𝐚𝐦𝐢 𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮

රන්තාලිය වැව ළඟ

උන් කාලය මතකද

අතීත මතක අරන්

නුඹ ගිය දුරක තරම

වැව පාමුල ඉඳගෙන මං..

හැඬුවේ දුකට රත්තරං...

ඇතුගල වෙහෙර වඳින

ඇත්කඳ ළිහිනි රෑන..

ඇතුගල වෙහෙර වඳින

ඇත්කඳ ළිහිනි රෑන

නුඹ ගැන කියන වචන

උහුලා ගන්න බැරුව

ඇත්කඳ වෙහෙර මළුවෙ මං..

හැඬුවෙමි දුකට රත්තරං

ඇත්කඳ වෙහෙර මළුවෙ මං..

හැඬුවෙමි දුකට රත්තරං...

𝐔𝐩𝐥𝐨𝐚𝐝 𝐛𝐲 𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮

M⃣I⃣X⃣ C⃣H⃣A⃣R⃣T⃣

ඇතුගල කන්ද තවම

සඳ සිප ගන්න තරම

දැක දැක ඉන්න බැරිව

මගෙ හිත ගිනි වැදුනම

කුරුණෑගල අහසත් දැන්

හඬාවි දුකට රත්තරං...

ඇතුගල වෙහෙර වඳින

ඇත්කඳ ළිහිනි රෑන

ඇතුගල වෙහෙර වඳින

ඇත්කඳ ළිහිනි රෑන

නුඹ ගැන කියන වචන

උහුලා ගන්න බැරුව

ඇත්කඳ වෙහෙර මළුවෙ මං

හැඬුවෙමි දුකට රත්තරං..

ඇත්කඳ වෙහෙර මළුවෙ මං

හැඬුවෙමි දුකට රත්තරං...

ඇත්කඳ වෙහෙර මළුවෙ මං

හැඬුවෙමි දුකට රත්තරං...

ඇත්කඳ වෙහෙර මළුවෙ මං

M⃣I⃣X⃣ C⃣H⃣A⃣R⃣T⃣

Nhiều Hơn Từ Chamara Weerasinghe

Xem tất cảlogo

Bạn Có Thể Thích