Rosa Pethi Athuraala ෴ රෝස පෙති අතුරාලා.. ෴ D.CDamith
෴ *¨`*• MuSiC•*¨`* ෴
෴ *¨`*• ? B.O.K ?•*¨`* ෴
෴ D.CDamith ෴
෴ රෝස පෙති අතුරාලා.. ෴
෴ යහන මත සතපාලා.. ෴
෴ සුපෙම් හිත ලඟින් හිඳ ෴
෴ සුසුම්ලමු කොඳුරාලා ෴
෴ කදුළු පිණි වෑහේවී ෴
෴ නිදන හිත ඇහැරේවී ෴
෴ පපුව මත සුවඳ විඳ ෴
෴ දෙතොල්පෙති යා……වේවී෴
෴ රෝස පෙති අතුරාලා.. ෴
෴ *¨`*• MuSiC•*¨`* ෴
෴ *¨`*• ? B.O.K ?•*¨`* ෴
෴ D.CDamith ෴
෴ තරු පේලි පීදීලා.. ෴
෴ සඳ යහන පීරාලා.. ෴
෴ නුබෙ දෑස වීදාලා.. ෴
෴ අපෙ කෝඩු හීනෙ සරසාලා.. ෴
෴ තරු පේලි පීදීලා.. ෴
෴ සඳ යහන පීරාලා.. ෴
෴ නුබෙ දෑස වීදාලා.. ෴
෴ අපෙ කෝඩු හීනෙ සරසාලා.. ෴
෴ ඉඳු නීල නෙතු ගාව රැඳෙමී සදා.. ෴
෴ රෝස පෙති අතුරාලා.. ෴
෴ යහන මත සතපාලා.. ෴
෴ සුපෙම් හිත ලඟින් හිඳ ෴
෴ සුසුම්ලමු කොඳුරාලා ෴
෴ *¨`*• MuSiC•*¨`* ෴
෴ *¨`*• ? B.O.K ?•*¨`* ෴
෴ D.CDamith ෴
෴ පැතු හීන වෑහීලා.. ෴
෴ අද යාය නෑවීලා.. ෴
෴ පන වාගෙ පෑහීලා.. ෴
෴ මතු ආයෙ මාගෙ සඳ වේවා.. ෴
෴ පැතු හීන වෑහීලා.. ෴
෴ අද යාය නෑවීලා.. ෴
෴ පන වාගෙ පෑහීලා.. ෴
෴ මතු ආයෙ මාගෙ සඳ වේවා.. ෴
෴ ඉඳු නීල නෙතු ගාව රැඳෙමී සදා.. ෴
෴ රෝස පෙති අතුරාලා.. ෴
෴ යහන මත සතපාලා.. ෴
෴ සුපෙම් හිත ලඟින් හිඳ ෴
෴ සුසුම්ලමු කොඳුරාලා ෴
෴ කදුළු පිණි වෑහේවී ෴
෴ නිදන හිත ඇහැරේවී ෴
෴ පපුව මත සුවඳ විඳ ෴
෴ දෙතොල්පෙති යා……වේවී෴
෴ රෝස පෙති අතුරාලා.. ෴
෴ *¨`*• MuSiC•*¨`* ෴
෴ *¨`*• ? B.O.K ?•*¨`* ෴
෴ D.CDamith ෴