menu-iconlogo
huatong
huatong
etunes-esala-sanda-cover-image

Esala Sanda

eTuneshuatong
oneshycowb2001huatong
Lời Bài Hát
Bản Ghi
තුරුනු මායා නෙතේ

සුභ සිහින දල්වලා

රිදුනු බිම්බා සිතේ

පිරි කදුලු හංගලා

නේරංජනාවේ මග පහන් දල්වලා

අන්න ඒ ඇසල සද අදත් රෑ පායාලා

පුදා පරසතු මලින්

තබා නලලත කොත් අගින්

ස්වර්නමාලිය මහා සෑයට වඩිනවා

දෙව්ලොවින් සෙත් පිරිත් ඇහෙනවා

ඇසල සද පිරිත් පැන් ඉසිනවා

දෙව්ලොවින් සෙත් පිරිත් ඇහෙනවා

ඇසල සද පිරිත් පැන් ඉසිනවා

අහස් පියුමන් මතින්

මහා පොලොවට සිව් කොනින්

මහා රහතුන් මහා සේනා වඩිනවා

අසෙනි මල්වැහි මැදින්

ඇසල අහසේ පෙරදිගින්

රිදීපාටින් අන්න බුදුරැස් පෙනෙනවා

දෙව්ලොවින් සෙත් පිරිත් ඇහෙනවා

ඇසල සද පිරිත් පැන් ඉසිනවා

දෙව්ලොවින් සෙත් පිරිත් ඇහෙනවා

ඇසල සද පිරිත් පැන් ඉසිනවා

දෙව්ලොවින් සෙත් පිරිත් ඇහෙනවා

ඇසල සද පිරිත් පැන් ඉසිනවා

Nhiều Hơn Từ eTunes

Xem tất cảlogo