menu-iconlogo
huatong
huatong
avatar

Me Shantha Wu Re Kalaye මේ ශාන්ත වූ රෑ ⛦𝓢𝓣𝓱𝓪𝓻𝓪𝓴𝓪⭒තාරකා ࿐𝗦𝗧𝗔𝗥𝗗𝗨𝗦𝗧 𝗙𝗮𝗺𝗶𝗹𝘆⦁

Hector Dias/Radhika Raajaweluhuatong
✨🌟💫𝓢𝓣𝓱𝓪𝓻𝓪𝓴𝓪තාරකා💫🌟✨huatong
Lời Bài Hát
Bản Ghi
⦁෴෴⦁෴෴⦁෴෴⦁෴෴⦁

(පි)නැගී සේද වළාවෝ.. නීල අම්ඹරේ....

(ගැ)මනෝ..කා..න්තයි මේ පේන නිල්ගැබේ..

(පි)නැගී සේද වළාවෝ.. නීල අම්ඹරේ....

(ගැ)මනෝ..කා..න්තයි මේ පේන නිල්ගැබේ..

(පි)මේ ගුවනේහී තාරපතී චන්ද්‍රයා....

෴෴෴෴෴෴෴෴

༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅

(ගැ)ලා ලලලා..ලා ලලලා..

(පි/ගැ)ලා ලලලා..ලා ලලලා..

෴෴෴෴෴෴෴෴

⦁⦂⦁ ගායනය:~※හෙක්ටර් ඩයස් සහ

※රාධිකා රාජවේළු

⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂

(පි)මේ ශාන්ත වූ රෑ කාලයේ

(ගැ)පෙම් පානා හදේහී ප්‍රීති දේ...

(පි)මේ ශාන්ත වූ රෑ කාලයේ

(ගැ)පෙම් පානා හදේහී ප්‍රීති දේ...

෴෴෴෴෴෴෴෴෴

⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂

༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅

(පි)ඇසේ ඈත පැලේ වීණාවේ නාදයේ

(ගැ)පෙනේ ශාන්ති වේ මන්ද මාරුතේ...

(පි)ඇසේ ඈත පැලේ වීණාවේ නාදයේ

(ගැ)පෙනේ ශාන්ති වේ මන්ද මාරුතේ...

(පි/ගැ)ඔයේ ගලනා වූ සීත ජලේ නිල්දියේ..

(ගැ)පෙම් පානා හදේහී ප්‍රීති දේ...

(පි)මේ ශාන්ත වූ රෑ කාලයේ

(ගැ)පෙම් පානා හදේහී ප්‍රීති දේ..

⦁༄༅༄༅༄༅༄༅༄༅༄༅༄༅༄༅༄༅༄༅⦁

STARDUST Family

⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂

༺༻༺༻༺༻༺༻

(පි) මහා රාණී සේ මා හර්ද රාජයේ

(ගැ)ඔබේ ප්‍රේ.....මෙන් මා අභීෂේක වේ....

(පි)මහා රාණී සේ මා හර්ද රාජයේ

(ගැ)ඔබේ ප්‍රේ.....මෙන් මා අභීෂේක වේ....

(පි/ගැ)අපී රඟපාමූ සේද ජලාසේ නනා

(ගැ)පෙම් පානා හදේහී ප්‍රීති දේ....

(පි)මේ ශාන්ත වූ රෑ කාලයේ

(ගැ)පෙම් පානා හදේහී ප්‍රීති දේ

෴෴෴෴෴෴෴෴෴

⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂⦁⦂

༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅༅

පි)නැගී සේද වළාවෝ.. නීල අම්ඹරේ....

(ගැ)මනෝ..කා..න්තයි මේ පේන නිල්ගැබේ..

(පි)නැගී සේද වළාවෝ.. නීල අම්ඹරේ....

(ගැ)මනෝ..කා..න්තයි මේ පේන නිල්ගැබේ

(පි /ගැ)මේ ගුවනේහී තාරපතී චන්ද්‍රයා....

(ගැ)පෙම් පානා හදේහී ප්‍රීතිදේ..

(පි)මේ ශාන්ත වූ රෑ කාලයේ

(ගැ)පෙම් පානා හදේහී ප්‍රීති දේ...

(පි)මේ ශාන්ත වූ රෑ කාලයේ

(ගැ)පෙම් පානා හදේහී ප්‍රීති දේ...

Thank you choice this beautiful song ෴⦁

Nhiều Hơn Từ Hector Dias/Radhika Raajawelu

Xem tất cảlogo

Bạn Có Thể Thích