menu-iconlogo
huatong
huatong
avatar

Kaurunda Oba Mage Acoustic

Hector Diashuatong
🕉️🅾️🅼🕉𝓢𝓱𝓪𝓷☬🤴huatong
Lời Bài Hát
Bản Ghi
༆ _MUSIC_ ༆

༆ _TRACKS_ ༆

༆ _KINGSHAN_ ༆

༆ _SHAN&MUSIC_ ༆

༆ _MUSIC_ ༆

කව්රුන්ද ඔබ මගේ....

කව්රුන්ද මා ඔබේ.....

කව්රුන්ද ඔබ මගේ....

කව්රුන්ද මා ඔබේ....

කව්රුන්ද ඔබ මගේ....

කව්රුන්ද මා ඔබේ....

කව්රුන්ද ඔබ මගේ....

කව්රුන්ද මා ඔබේ....

༆ _MUSIC_ ༆

༆ _TRACKS_ ༆

༆ _KINGSHAN_ ༆

༆ _SHAN&MUSIC_ ༆

༆ _MUSIC_ ༆

දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු

දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු

༆ _MUSIC_ ༆

දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු

දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු

༆ _MUSIC_ ༆

හදවත් ගැහෙනා රිද්මය අතරේ.........

සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු

༆ _MUSIC_ ༆

කව්රුන්ද ඔබ මගේ......

කව්රුන්ද මා ඔබේ......

කව්රුන්ද ඔබ මගේ.....

කව්රුන්ද මා ඔබේ.......

༆ _MUSIC_ ༆

༆ _TRACKS_ ༆

༆ _KINGSHAN_ ༆

༆ _SHAN&MUSIC_ ༆

༆ _MUSIC_ ༆

ප්‍රේමය ගොළුවී වී හඬා වැටීලා

ඔබ හද මා හද රිදවන මොහොතේ

༆ _MUSIC_ ༆

ප්‍රේමය ගොළු වී හඬා වැටීලා

ඔබ හද මා හද රිදවන මොහොතේ

༆ _MUSIC_ ༆

ජීවිතයට හුරු පැරදුම හමුවේ......

නොදොඩා ගොළුවී බලා හිඳින්නෙම්...

කව්රුන්ද ඔබ මගේ....

කව්රුන්ද මා ඔබේ.....

කව්රුන්ද ඔබ මගේ......

කව්රුන්ද මා ඔබේ.....

කව්රුන්ද ඔබ මගේ....

කව්රුන්ද මා ඔබේ.....

කව්රුන්ද ඔබ මගේ......

කව්රුන්ද මා ඔබේ.....

༆ __THANK YOU __ ༆

Nhiều Hơn Từ Hector Dias

Xem tất cảlogo