menu-iconlogo
huatong
huatong
avatar

Obe Pem Wadan Na

H.r Jothipalahuatong
pitfan72huatong
Lời Bài Hát
Bản Ghi
ඔබෙ පෙම් වදන් නැ

එදා මෙන් ඇසෙන්නේ

හදෙ පෙම් හැගුම් නැ එදා මෙන් නැගෙන්නේ

සදේ රන් කැළුම් නැ එදා මෙන් දිලෙන්නේ

විලේ මල් නෙළුම් නැ එදා මෙන් පිපෙන්නේ

ඔබෙ පෙම් වදන් නැ එදා මෙන් ඇසෙන්නේ

හදෙ පෙම් හැගුම් නැ එදා මෙන් නැගෙන්නේ

මෙමා මුණ ගැසිමත් විඩාවක් වුණේදෝ..

මෙමා හා දෙඩිමත් විඩාවක් වගේදෝ...

දිනක් නොදුටුවොත් මා..

එදා ඔබ හැඩුවේ..

අදයි ඔබව කලකින් පසු මා දුටුවේ

ඔබෙ පෙම් වදන් නැ එදා මෙන් ඇසෙන්නේ

හදෙ පෙම් හැගුම් නැ එදා මෙන් නැගෙන්නේ

හිතෙ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක්

ඔබේ මුළු හදින් පෙම් කලා මට වතාවක්

බිදක් මට නොදේනම් ..

ඔබේ මුදු සිනාවන්..

මතක් වෙන්න හීනෙන් කියන්නම් කතාවක්

ඔබෙ පෙම් වදන් නැ එදා මෙන් ඇසෙන්නේ

හදෙ පෙම් හැගුම් නැ එදා මෙන් නැගෙන්නේ

මෙමා මුණ ගැසිමත් විඩාවක් වුණේදෝ..

මෙමා හා දෙඩිමත් විඩාවක් වගේදෝ...

දිනක් නොදුටුවොත් මා..

එදා ඔබ හැඩුවේ..

අදයි ඔබව කලකින් පසු මා දුටුවේ

ඔබෙ පෙම් වදන් නැ එදා මෙන් ඇසෙන්නේ

හදෙ පෙම් හැගුම් නැ එදා මෙන් නැගෙන්නේ

සදේ රන් කැළුම් නැ එදා මෙන් දිලෙන්නේ

විලේ මල් නෙළුම් නැ එදා මෙන් පිපෙන්නේ....

Nhiều Hơn Từ H.r Jothipala

Xem tất cảlogo