menu-iconlogo
huatong
huatong
avatar

Siyabala Malak Cover

Mihindu Ariyaratnehuatong
🔥𝙨𝙠🔱𝕷𝖆𝖓𝖐𝖊𝖘𝖍🏵️huatong
Lời Bài Hát
Bản Ghi
පෙම් හසුන් ඔබ ලියූ කවි පේලී සුන්දරයි

රත්තරන් හදවතේ ආදරේ පිවිතුරුයි

පෙම් හසුන් ඔබ ලියූ කවි පේලී සුන්දරයි

රත්තරන් හදවතේ ආදරේ පිවිතුරුයි

තනිවෙන්න දෙන්නෙ නෑ මේ හිත

ඔබට ආදරෙයි

සියඹලා මලක් ඔබේ දෝතේ පිපෙනකොට

ඉගිලිලා යන්න බැහැ ඔය ඇස් දෙකෙන් මට

පියඹලා ඇදෙන රන් සමණල යුවලකට

නුඹේ හිතේ පෙම් සුවද ඇති තනි නොතනියට

නෙතු සිඹින පුර හද ලස්සනයි රැයකට

අමතක කරන්නෙපා මා ඔබේ සදවත

නෙතු සිඹින පුර හද ලස්සනයි රැයකට

අමතක කරන්නෙපා මා ඔබේ සදවත

හීනෙන් ඇවිදින් මගේ යහනේ

ඉන්න දෙව් දුව

සියඹලා මලක් ඔබේ දෝතේ පිපෙනකොට

ඉගිලිලා යන්න බැහැ ඔය ඇස් දෙකෙන් මට

පියඹලා ඇදෙන රන් සමණල යුවලකට

නුඹේ හිතේ පෙම් සුවද ඇති තනි නොතනියට

Nhiều Hơn Từ Mihindu Ariyaratne

Xem tất cảlogo