menu-iconlogo
huatong
huatong
avatar

Udawadiya malak wela

Rohana Weerasinghehuatong
pramirez30huatong
Lời Bài Hát
Bản Ghi
උඩවෑඩියා මලක් වෙලා දුරින් උන්නට

හිත පාරමී පුරන්නෙ දුර ඈත ඉදන්ම

උඩවෑඩියා කුමාරි රජ මෑදුරෙ උපන්න

මට අවසර නෑද්ද ඈවිත් නෙලා ගන්නට

ඈස ඉවතට ගන්න පවා නොහෑකි තරම්ම

මගෙ හිත ඔබ ලග නෑවති මටත් හොරෙන්ම

ලෙන්ගතු වූ ලය සුසුමින් සිදුරු කරන්න

සුන්දර ඔබ නපුරු උනෙ කොහොම කියන්න

උඩවෑඩියා මලක් වෙලා දුරින් උන්නට

හිත පාරමී පුරන්නෙ දුර ඈත ඉදන්ම

උඩවෑඩියා කුමාරි රජ මෑදුරෙ උපන්න

මට අවසර නෑද්ද ඈවිත් නෙලා ගන්නට

පෙම්බර ලොව සිතෑගි සුවද ටිකක් විදින්න

ආදරයේ නෑවුම් සුවද අරගෙන එන්න

මගෙ හද හිමිකාරිය ඔබ නගේ කියන්න

දුරින් ඉන්න එපා තවත් මට රිද්දන්න

උඩවෑඩියා මලක් වෙලා දුරින් උන්නට

හිත පාරමී පුරන්නෙ දුර ඈත ඉදන්ම

උඩවෑඩියා කුමාරි රජ මෑදුරෙ උපන්න

මට අවසර නෑද්ද ඈවිත් නෙලා ගන්නට

Nhiều Hơn Từ Rohana Weerasinghe

Xem tất cảlogo