menu-iconlogo
huatong
huatong
avatar

Mayawakmai adare

Sanka Dineth/Maheshika Lakmalihuatong
lukelacyhuatong
Lời Bài Hát
Bản Ghi
Song Lyrics :

(Part1 Female)

චංචල වී හැඟුම් රැයක් ගුවනේ..

කඳුළැල් දෙනවා මයි හඳපානේ..

පායා දිය වී යන දේදුන්නේ..

පිය වී යනවා ඔය ආදරේ..

ඔබ ආ ලෙසටම ආයේ

වෙන්වෙන එක වෙනවාමයි

මායාවක්මයි ආදරේ...

මායාවක්මයි ආදරේ...

Music

චංචල හැඟුමක නිදි වරානා තුන්යාමේ..

කඳුලට ඇයි අඬගසන්නෙ හඳපානේ..

යස එළිමහනේ රස තියෙද්දි ආදරේ..

දේදුණ්න කියන මායාවට ලුහු බැන්දේ..

ඔබ ගිය ලෙසටම ආයේ

හමුවෙන එක වෙනවාමයි

මායාවක්මයි ආදරේ...

මායාවක්මයි ආදරේ...

මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ

දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ

මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ

දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ

වෙන සීමාවන් රස බලද්දි ආදරේ..

පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ..

වෙන සීමාවන් රස බලද්දි ආදරේ..

පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ..

ඔබ ගිය ලෙසටම ආයේ

දුක නම් ළං වෙනවා මයි

මායාවක්මයි ආදරේ...

මායාවක්මයි ආදරේ...

සිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ..

ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ..

සිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ..

ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ..

දුර ළඟ වාගේ සුව ලබද්දි ආදරේ..

ලං වෙන්නෑමයි ක්ෂිතිජය එක්නොවනා සේ..

දුර ළඟ වාගේ සුව ලබද්දි ආදරේ..

ලං වෙන්නෑමයි ක්ෂිතිජය එක්නොවනා සේ..

ඔබ කී ලෙසටම ආයේ

පාළුව ලංවෙනවාමයි

මායාවක්මයි ආදරේ...

මායාවක්මයි ආදරේ...

.... Thank You ....

Nhiều Hơn Từ Sanka Dineth/Maheshika Lakmali

Xem tất cảlogo