ගායනය සහ තනුව - සංඛ දිනෙත්
පද - ඉසුරු වීරසිංහ මුදලි
සංගීත සංයෝජනය - නාද
*****වාඩියේ වැඩක්*****
Uploaded By Naveen_Upeksha
හිත රිදවනා සුසුමක් වගේ
නෙත හඬවනා කඳුළක් දිගේ
හිත රිදවනා සුසුමක් වගේ
නෙත හඬවනා කඳුළක් දිගේ
හැබහින් නැතත් හීනෙන් වගේ
ඇයි දැයි කියන්නකෝ මා හැර ගියේ
නුඹ ළඟ නැති දා
නුඹ ළඟ නැති දා
නුඹ ළඟ නැති දා
නුඹ ළඟ නැති දා
*****වාඩියේ වැඩක්*****
Uploaded By Naveen_Upeksha
හිත දුවනවා හැම තැන මගේ
නෙත පිරෙනවා සුවඳින් ඔබේ
හිත දුවනවා හැම තැන මගේ
නෙත පිරෙනවා සුවඳින් ඔබේ
බැලු බැලු අතේ නුඹෙ රුව වගේ
ඇයි මේ පෙනෙන්නේ මට ඒ වගේ
නුඹ ළඟ නැති දා
නුඹ ළඟ නැති දා
නුඹ ළඟ නැති දා
නුඹ ළඟ නැති දා
*****වාඩියේ වැඩක්*****
Uploaded By Naveen_Upeksha
හිත දවනවා මතකය ඔබේ
දින ගෙවෙනවා හීනෙන් වගේ
හිත දවනවා මතකය ඔබේ
දින ගෙවෙනවා හීනෙන් වගේ
දවසක ඇවිත් ළඟට ම මගේ
මොහොතක් හිඳින්නකෝ ඉස්සර වගේ
නුඹ ළඟ නැති දා
නුඹ ළඟ නැති දා
නුඹ ළඟ නැති දා
නුඹ ළඟ නැති දා
රර රිර රිර රා
රර රිර රිර රා
නුඹ ළඟ නැති දා
නුඹ ළඟ නැති දා
ගායනය සහ තනුව - සංඛ දිනෙත්
පද - ඉසුරු වීරසිංහ මුදලි
සංගීත සංයෝජනය - නාද
*****වාඩියේ වැඩක්*****
Uploaded By Naveen_Upeksha