menu-iconlogo
huatong
huatong
avatar

Radhawani (රාධාවණී)

Supun pererahuatong
.⚔️ʟᴇɢᴇɴᴅ🔰𝗖𝗛𝗔𝗠𝗢𝗗𝗜⚔️huatong
Lời Bài Hát
Bản Ghi
_______________________🎵🎶

නීල නුවන් සනසන්නම්

රාධාවණී මා එන්නම්

වීණා සරින් නලවන්නම්

රාධාවණී මා එන්නම්

මියුරු හඬින් මා

වෙත ලංලං වෙන්නා

තුරුලු වෙලා

මුව සිපගන්නම් මා

නුරාගිනීයේ

නේක අනන්ත වූ

ගී ස්වර ගයන්නම්....

_____________________________🎶🎵

දෙඅදර සඳ කැන් දහර ඉසින්නී

සොඳුරු සරාගී නෙත ලෙලවන්නී

රූබර රාධා මා මන බන්ඳා..........

හැරදා යනු බෑ මා.... ප්‍රිය රාධා...

________________________🎶🎵

නීල නුවන් සනසන්නම්

රාධාවණී මා එන්නම්

වීණා සරින් නලවන්නම්

රාධාවණී මා එන්නම්

මියුරු හඬින් මා

වෙත ලංලං වෙන්නා

තුරුලු වෙලා

මුව සිපගන්නම් මා

නුරාගිනීයේ

නේක අනන්ත වූ

ගී ස්වර ගයන්නම්

Thank you all....❤🎶

Uploaded by

Chamm_____🔰🍃

Nhiều Hơn Từ Supun perera

Xem tất cảlogo

Bạn Có Thể Thích