menu-iconlogo
huatong
huatong
Lời Bài Hát
Bản Ghi
පාවී පාවී පාවී යාවි ආදර ගඟුලම සේදී

ප්රේමියේ අපට හිමී

යාවී යාවී යාවී දෑස කඳුලින් සේදී යාවී

කාලයේ මතක පිරී

ආදරේ වෙනස දැනී

පාලුවේ තනිව හිඳී

ආදරේ වෙනස දැනී

පාලුවේ තනිව හිඳී

මල් යායේ අත් පටලා ඇවිදපු අපි ඒ කාලේ

ලන්වෙන්නට සමනලියන් නෑ ඔබ පමනයි ආවේ

ආදරේ කොහෙද ගිහින්

සමනලුනේ ඈ කොහෙද කියන්

ආදරේ තවම කියන්

සමනලුනේ මා තනිව කියන්

පාවී පාවී පාවී යාවි ආදර ගඟුලම සේදී

ප්රේමියේ අපට හිමී

තොල් පෙති මත රහසේ රැඳුනු සුන්දර සිනහ ඇගේ

රොන් ගන්නට සමනලු ආවද පෙම්බර කමක් දිගේ

ආදරේ කොහෙද ගිහින්

සමනලුනේ ඈ කොහෙද කියන්

ආදරේ තවම කියන්

සමනලුනේ මා තනිව කියන්

පාවී පාවී පාවී යාවි ආදර ගඟුලම සේදී

ප්රේමියේ අපට හිමී

යාවී යාවී යාවී දෑස කඳුලින් සේදී යාවී

කාලයේ මතක පිරී

ආදරේ වෙනස දැනී

පාලුවේ තනිව හිඳී

ආදරේ වෙනස දැනී

පාලුවේ තනිව හිඳී

Nhiều Hơn Từ Thisara Weerasinghe/Amith Guru

Xem tất cảlogo
Pawee Pawee của Thisara Weerasinghe/Amith Guru - Lời bài hát & Các bản Cover