menu-iconlogo
huatong
huatong
avatar

Kalak Awaamen

Milton Mallawarachchi/Anjaleen Gunathilakehuatong
⚜️🎖D.CDamith🎖⚜️huatong
歌词
作品
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

(F)කලක් ඇවෑමෙන් පෙරුම් පුරා

සැසෙදෙන පිවිතුරු සිතක් සොයා

සසර ගෙවා ආ පැතුම් පුරාගෙන

ඔබ හමුවී නව කෙනෙක් වුණා

(M)කලක් ඇවෑමෙන් පෙරුම් පුරා

මා සිටියා මඟ දෙනෙත් අයා

සිහින විමානෙන් ඔබ ඇවිදින් අද

මා හදවත මල් ලොවක් කළා

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

(F)ජීවිතයක සෙනෙහස බැඳිලා

ආදරයක සෙවණැලි අතුරා

(M)මා හදවත විසිතුරු කරලා

ඇඳි සිතුවම් නොමයයි මැකිලා

(F)කලක් ඇවෑමෙන් පෙරුම් පුරා

සැසෙදෙන පිවිතුරු සිතක් සොයා

සසර ගෙවා ආ පැතුම් පුරාගෙන

ඔබ හමුවී නව කෙනෙක් වුණා

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

(M)ආදර දෙවොලේ සීනු හඞින්

මා සිත ඔබ වෙත කැදවනවා

(F)සීතල මීදුම් සේල ඉරා

ගත දවටාගෙන මා එනවා

(M)කලක් ඇවෑමෙන් පෙරුම් පුරා

මා සිටියා මඟ දෙනෙත් අයා

සිහින විමානෙන් ඔබ ඇවිදින් අද

මා හදවත මල් ලොවක් කළා

(F)හා... හාහාහා.....

හාහා හා..... හා හා හා හා......

හාහා හා..... හා හා හා හා......

හා... හාහාහා.....

හාහා හා..... හා හා හා හා......

හාහා හා..... හා හා හා හා......

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

更多Milton Mallawarachchi/Anjaleen Gunathilake热歌

查看全部logo
Kalak Awaamen Milton Mallawarachchi/Anjaleen Gunathilake - 歌词和翻唱