menu-iconlogo
huatong
huatong
avatar

Keena Dam Mitak - කීන දම් මිටක්

Milton Mallawarachchi/Neela Wicramasingehuatong
Nipul_Silva_🇱🇰huatong
歌词
作品
(m) කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ

(m) කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ ....

(m) පොඩි කාලේ.........

(f) වාගෙ අපී....

(f) ඔන්න ඔට්ටුයි කියාලා

(f) හැංඟි මුත්තා හොයාලා...

(f) හැංගෙමුදෝ අයියේ ....

*--Music--*

(m) පුංචි හීනේ ...ගෝනි බිල්ලෝ

(m) නංඟි අල්ලන් යන්න ඒවී

(f) මන් බය නෑ නේ

(f) අයියා මා ලඟ ඉන්නේ

(f) තුන් යම රෑ පානේ ....

(m) කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ

(m) කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ ....

*--Music--*

(m) ඉරිඟු යායෙන්, කිරල ගාලෙන්

(m) කිරි වැදීලා... කිරි ගොයමේ

(m) නෑ නෑ අයියේ, ඒ පින මේ ගම්මානේ

(m) සෝහුරු පින් මහිමේ ...

(m) කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ

(m) කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ ....

(f) පොඩි කාලේ ....

(f) වාගෙ අපී ...

(f) ඔන්න ඔට්ටුයි කියාලා

(f) හැංඟි මුත්තා හොයාලා

(f) හැංගෙමුදෝ අයියේ ....

(m) කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ

(m) කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ ....

(m) කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ

(m) කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ ....

更多Milton Mallawarachchi/Neela Wicramasinge热歌

查看全部logo

猜你喜欢

Keena Dam Mitak - කීන දම් මිටක් Milton Mallawarachchi/Neela Wicramasinge - 歌词和翻唱