menu-iconlogo
huatong
huatong
avatar

Peradaka -nadeera nonis

Nadeera Nonishuatong
🔥🔥༒༻KEVIN༺🔥🔥huatong
歌词
作品
පෙරදාක

ගායනය: නදීර නෝනිස්

සංගීතය: තිලිණ රුහුණගේ

පද රචනය: රචිත වාකිෂ්ට

පෙරදාක හිත වටාම සෙල්ලම් කරපු ඔය කතා

විහිළුවට මැවෙන මිරිඟුවක් වෙලා

ඇස් පිරෙන තරම කඳුල ළඟදි අතරමං වෙලා

සත්තයි ගොඩක්ම ආදරේ කළා

තරහා නෑ හිත තියා

හින්දා ඔයා

හින්දා ඔයා..

හින්දා ඔයා

තාම හොයන කල්පනාව ඒවීදෝ කියා

රෑට පේන හීනයක් වෙලා

පාට මවපු ආදරේට රැවටුණා ඔයා

කාසි පිරුණු ජීවිතේ නිසා

තරහා නෑ හිත තියා

හින්දා ඔයා

හින්දා ඔයා..

හින්දා ඔයා

මාන බලන රූප මවන මතකයට වෙලා

අපේ කියපු ආදර කතා

තාම ඉන්න කාරණාව දන්නෙ නෑ ඔයා

ආදරේට ආදරේ නිසා

තරහා නෑ හිත තියා

හින්දා ඔයා

හින්දා ඔයා..

හින්දා ඔයා

තරහා නෑ හිත තියා

හින්දා ඔයා

හින්දා ඔයා..

හින්දා ඔයා

更多Nadeera Nonis热歌

查看全部logo