menu-iconlogo
huatong
huatong
avatar

Galana galana dola pare Live ගලන ගලන දොලපාරේ

Nirmala Ranathungahuatong
🇱🇰✨🌠𝘀𝗮𝗻𝗴𝗲𝗲𝘁𝗵𝗯𝗿𝗼✨🌠🇱🇰huatong
歌词
作品
SANGEETH BRO SRILANKA

Youtube chanal music present

ගලන ගලන දොලපාරේ

නුබෙි හිත දෝංකාර දේ

අකුනු හඩයි බොල් අහසේ

මගේ හිත සාංකාව දේ

ගලන ගලන දොලපාරේ

නුබෙි හිත දෝංකාර දේ

අකුනු හඩයි බොල් අහසේ

මගේ හිත සාංකාව දේ

🎶🎶🎶🎹🎹🎹🎹🎶🎶🎶🎶

අරුමොසමි ...උඩුසුලගේ

මුලාවෙලා...⁣නුබෙි සෙනේහේ

ආගියතැන් හොයාගන්න බෑ

කැරලි ගසන සුලිසුලගේ

මගේ හදවත කැඩී බිදී

මට මාවත් හොයාගන්න බෑ

ගලන ගලන දොලපාරේ

නුබෙි හිත දෝංකාර දේ

අකුනු හඩයි බොල් අහසේ

මගේ හිත සාංකාව දේ

🎶🎶🎶🎶🎶🎶🎹🎹🎹🎹🎶🎶🎶🎶

කාලය පියබලා ගිහින්

අතීතයේ හිත ගාටයි

මට නම් හිතාගන්න බෑ

ආයෙත් වැස්ස වහිනවා

දළු මල් පිපී දිලෙනවා

මගේ හදවත තවම තියනවා

ගලන ගලන දොලපාරේ

නුබෙි හිත දෝංකාර දේ

අකුනු හඩයි බොල් අහසේ

මගේ හිත සාංකාව දේ

🎶🎶🎶🎶🎶🎶🎹🎹🎹🎹🎶🎶🎶🎶🎶

කුටියේ දොර ළඟ වැටිලා

නුඹ ඉකිබිඳ හඬා වැටෙයි

මට නම් හිතාගන්න බෑ

සමනල් බඹරු රඟනවා

නුඹ මගේ දෙපා සිඹිනවා

කළ වරදට සමා පතනවා ..

ගලන ගලන දොලපාරේ

නුබෙි හිත දෝංකාර දේ

අකුනු හඩයි බොල් අහසේ

මගේ හිත සාංකාව දේ

ගලන ගලන දොලපාරේ

නුබෙි හිත දෝංකාර දේ

අකුනු හඩයි බොල් අහසේ

මගේ හිත සාංකාව දේ

Whatsapp 0094 7676 03 489

更多Nirmala Ranathunga热歌

查看全部logo
Galana galana dola pare Live ගලන ගලන දොලපාරේ Nirmala Ranathunga - 歌词和翻唱