කඩුල්ල (ගැමියන්ගෙ)වැඩක් 
 නෙතින් නෙත බලලා හිතේ දුක.නිවා 
අදින් පසු නිවේවී අපේ ඒ කතා 
රකින්නට සෙනේහේ හඬන්නට එපා 
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා 
කඩුල්ල (ගැමියන්ගෙ)වැඩක් 
ගී පද:දයා ද අල්විස් 
සංගීතය:ස්ටැන්ලි පීරිස් 
ගායනය: රෝහන බෝගොඩ 
 ඈත් බව දැනීලා ඔබේ හා මගේ 
දුරක් ආ නිසා දැන් දුකක් ඒ වගේ 
ඈත් බව දැනීලා ඔබේ හා මගේ 
දුරක් ආ නිසා දැන් දුකක් ඒ වගේ 
මහා සාගරේ සේ තිබුනත් සිතේ 
කුමට හිමි වුනාදෝ අහිමි ආදරේ 
රකින්නට සෙනේහේ හඬන්නට එපා 
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා 
කඩුල්ල (ගැමියන්ගෙ)වැඩක් 
Music Music Music Music 
 පතන්නට පවා මා වරම් අහිමි වූ 
හැඟීමක් රිදුම් දේ හෙටට උරුම වූ 
පතන්නට පවා මා වරම් අහිමි වූ 
හැඟීමක් රිදුම් දේ හෙටට උරුම වූ 
දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතු 
මගෙන් ඔබ ඈත් වී ගියායින් පසූ 
නෙතින් නෙත බලලා හිතේ දුක.නිවා 
අදින් පසු නිවේවී අපේ ඒ කතා 
රකින්නට සෙනේහේ හඬන්නට එපා 
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා 
කඩුල්ල (ගැමියන්ගෙ)වැඩක්