සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි
අප දෙදෙනා..දිහා..බල බලා..
පුංචි සේපාලිකා..මල් ගහේ නැවතිලා..
වන්දනාවේ..ගියා සමනලුන්..
අප දෙදෙනා..දිහා..බල බලා..
පුංචි සේපාලිකා..මල් ගහේ නැවතිලා..
වන්දනාවේ..ගියා සමනලුන්..
අප දෙදෙනා..දිහා..බල බලා..
සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි
දුර ඈත දේශෙන්..මෙහි ආ දිනේදී..
මට දී නවාතැන්..මේ පුංචි කුටියේ..
මට පෑ..ඔබේ ආදරේ..
නොමැකී තියේ..මා හදේ..
අප දෙදෙනා..දිහා..බල බලා..
පුංචි සේපාලිකා..මල් ගහේ නැවතිලා..
වන්දනාවේ..ගියා සමනලුන්..
අප දෙදෙනා..දිහා..බල බලා..
සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි
වෙන් වී මෙසේ මා..යමි මේ සැදෑවේ..
ඔබ පෑ සිනාවන්..මතකේ මවාලා..
වෙන්වී ගියත්..මේ ලෙසින්..
පිටමං නොවේ..ඔබ සිතින්..
අප දෙදෙනා..දිහා..බල බලා..
පුංචි සේපාලිකා..මල් ගහේ නැවතිලා..
වන්දනාවේ..ගියා සමනලුන්..
අප දෙදෙනා..දිහා..බල බලා..
පුංචි සේපාලිකා..මල් ගහේ නැවතිලා..
වන්දනාවේ..ගියා සමනලුන්..
අප දෙදෙනා..දිහා..බල බලා..