menu-iconlogo
huatong
huatong
avatar

thun mansala laga

Thilakasiri Rathnayakahuatong
🇱🇰🍁🌿🦄HΛЯSHΛЛΛ🦄🌿🍁huatong
歌词
作品
ගීතයෙහි ගී පද සැකසීම සහ අප්ලෝඩ් කිරීම රැඩිකල් ආරාමයේ HΛЯSHΛЛΛ ගෙනි

2020.12.18

යුගල ගායනය සදහා 1 සහ 2 ලෙස ගී පද වෙන්කොට ඇත

{1} තුන් මංසල ළඟ බලා සිටින්නෙමි

ඔබ එනතුරු ළඳුනේ

අට හෝරාවේ සේවය නිම කර

ඔබ එනතුරු ළඳුනේ

ගායනය තිලකසිරි රත්නායක

සංගීතය සරත් දසනායක

ගී පද උපාලි ධනවලවිතාන

{2} සීතල සිරි පොද වරුසා වැහැලා

ඇය එන මාවත හිම මල් පිපිලා

සිහිනිඟ සරසා ඔසරිය දවටා

ඇයදෝ ඈතින් පියමැන්නේ

තුන් මංසල ළඟ බලා සිටින්නෙමි

ඔබ එනතුරු ළඳුනේ

අට හෝරාවේ සේවය නිම කර

ඔබ එනතුරු ළඳුනේ

ගීතයෙහි ගී පද සැකසීම සහ අප්ලෝඩ් කිරීම රැඩිකල් ආරාමයේ HΛЯSHΛЛΛ ගෙනි

{1} රන් බඳ නලවා අසලට ඒදෝ

නෙත් කොනකින්වත් මදෙස බලාදෝ

කඩිසර ගමනින් නොදුටුව විලසින්

ඉවත බලාගෙන ඔබ යාදෝ

තුන් මංසල ළඟ බලා සිටින්නෙමි

ඔබ එනතුරු ළඳුනේ

අට හෝරාවේ සේවය නිම කර

ඔබ එනතුරු ළඳුනේ

ගීතයෙහි ගී පද සැකසීම සහ අප්ලෝඩ් කිරීම රැඩිකල් ආරාමයේ HΛЯSHΛЛΛ ගෙනි

更多Thilakasiri Rathnayaka热歌

查看全部logo