menu-iconlogo
huatong
huatong
avatar

Mal Pipila Mada Sulage

Chamara Ranawakahuatong
oharamachuatong
歌詞
作品
මල් පිපිලා මඳ සුලගේ වැනෙනවා හැටි දැක්කා...

මල් පිපුණ හැටි දැක්කේ නෑ..

සමනලයෝ සමනලියෝ පියඹනවා හැටි දැක්කා...

උන් හැදුන හැටි දැක්කේ නෑ..

මල්සරා විදිනවා හැමදෙනා කීවාට...

ඌ තාම මට විද්දේ නෑ...

කොයි තරම් මං නුබට ආදරේ කීවාට...

උබ ඒක තව දන්නේ නෑ...

හම්බත්කලා මන් වීසිත්කලා බැරිකම හොදින් දන්නවා...

සල්ලි අයිස් කැට කෙල්ලෝ සබන් පෙනම

දැන දැනම මන් හිතනවා........

ජීවිතය ටික කාලේ ගොඩයන්න මට ඔනී

ගේමක් මමත් ගහනවා..........

ඇයි මෙහෙම මට වෙන්නෙ

උබ ඒක දැන උන්නේ

උබ තාම රඟපානවා..............

දැනගෙනයි මන් හිටියේ අඩුවෙන් වියදම් කෙරුවේ...

ඒ හින්දා දුක නෑ හිතේ...

මලගිය කෙනෙක් එහෙම බලනවා ඇති මාව

මම නෑනේ වශියක් කලේ....

බිවුවාට හැමදාම කෙල්ලන්ගේ රචනවා

මම නෑනේ පාඩම් කලේ.........

ඇත්තටම උබ කවුද අම්මත් මගේ මාව

තනිකරලා නුවරට ගියේ..

මල් පිපිලා මඳ සුලගේ වැනෙනවා හැටි දැක්කා...

මල් පිපුණ හැටි දැක්කේ නෑ..

සමනලයෝ සමනලියෝ පියඹනවා හැටි දැක්කා...

උන් හැදුන හැටි දැක්කේ නෑ..

මල්සරා විදිනවා හැමදෙනා කීවාට...

ඌ තාම මට විද්දේ නෑ...

කොයි තරම් මං නුබට ආදරේ කීවාට...

උබ ඒක තව දන්නේ නෑ...

更多Chamara Ranawaka熱歌

查看全部logo