වෙරළු ගෙඩි පෑහෙන කාලේ
නුඹ බෑන්ද ආලේ
පුන්සද වගේ බෑබලුනා
රට දෙල් වෑටෙන කාලේ
දුක දීලා ආයේ
මගේ ලෝකේ කලුවර උනා
වෙරළු ගෙඩි පෑහෙන කාලේ
නුඹ බෑන්ද ආලේ
පුන්සද වගේ බෑබලුනා
රට දෙල් වෑටෙන කාලේ
දුක දීලා ආයේ
මගේ ලෝකේ කලුවර උනා
මාදුවෙ ගන් ඉවුර ඈයි බොර වෙලා
නුඹේ පය නෑතුව හෑඩ පාර
දුක් බරවෙලා
මාදුවෙ ගන් ඉවුර ඈයි බොර වෙලා
නුඹේ පය නෑතුව හෑඩ පාර
අසරණ වෙලා
ගග අයිනෙ අපි දෙන්නා කරමින් කතා
මෑවු හීන උහුලන්න බෑරි දෑන් තමා
වෙරළු ගෙඩි පෑහෙන කාලේ
නුඹ බෑන්ද ආලේ
පුන්සද වගේ බෑබලුනා
රට දෙල් වෑටෙන කාලේ
දුක දීලා ආයේ
මගේ ලෝකේ කලුවර උනා
වෑලි කූඩ ගොඩ දෑම්මෙ නුඹ ගෑන සිතා
දුක් වින්දේ සතුටින්නේ නුඹ මගෙ නිසා
වෑලි කූඩ ගොඩ දෑම්මෙ නුඹ ගෑන සිතා
දුක් වින්දේ සතුටින්නේ නුඹ මගෙ නිසා
හෑමදාම කෙම් මුරට දෙවියන් පුදා
ඉල්ලන්නෙ නුඹ දෙන්න මම තනිඋනා
වෙරළු ගෙඩි පෑහෙන කාලේ
නුඹ බෑන්ද ආලේ
පුන්සද වගේ බෑබලුනා
රට දෙල් වෑටෙන කාලේ
දුක දීලා ආයේ
මගේ ලෝකේ කලුවර උනා
වෙරළු ගෙඩි පෑහෙන කාලේ
නුඹ බෑන්ද ආලේ
පුන්සද වගේ බෑබලුනා
රට දෙල් වෑටෙන කාලේ
දුක දීලා ආයේ
මගේ ලෝකේ කලුවර උනා
මගේ ලෝකේ කලුවර උනා
මගේ ලෝකේ කලුවර උනා