KULUNA APE WADAK
M̸A̸L̸S̸H̸A̸N̸
ආලවන්ත නෙත් විදා මන්දහාස නංවනා
සඳකින්නරී සුන්දරී මුතුපලස මත දිදුලනා
මනබන්දිනී නන්දිනී මුතු පලස මත හිනැහිලා
KULUNA APE WADAK
M̸A̸L̸S̸H̸A̸N̸
සඳකැන් හොරෙන් මුව තවරලා
මල් මල් ගවුමකින් ගත සරසලා
ඉදිකඩ උඩින් තරුනෙත් වසා
මතකයි තවත් අපි හිනැහුනා..
මතකයි......තවත් ඔයා හිනැහුනා..
KULUNA APE WADAK
M̸A̸L̸S̸H̸A̸N̸
සිහිලැල් සුලං රැල්ලක එතී..
වනමල් උයන් හැරදා අප සිටී..
මතකෙන් මකා අපි පෙම්කල හැටි..
මතකයි ඔයා මං හැරගිය හැටි..
මතකයි.......තවත් ඔයා හිටිහැටී..
ආලවන්ත නෙත් විදා මන්දහාස නංවනා
සඳකින්නරී සුන්දරී මුතුපලස මත දිදුලනා
මනබන්දිනී නන්දිනී මුතු පලස මත හිනැහිලා