menu-iconlogo
huatong
huatong
avatar

Alawantha Neth Wida - ආලවන්ත නෙත් විදා

Dayasiri Jayasekarahuatong
regina.infertility.shuatong
歌詞
作品
Track Sponsor - Sarada

Music - Intro

✨🌟💫Sarada💫🌟✨

Chorus

ආලවන්ත නෙත් විදා මන්දහාස නංවනා

සදකින්නරී සුන්දරී මුතු පලස මත දිදුලනා

මනබන්දිනී නන්දිනී මුතු පලස මත හිනැහෙනා

✨🌟💫Sarada💫🌟✨

Music - Inter

✨🌟💫Sarada💫🌟✨

Verse 1

හේ..හෙ හේ.. හේ හේ... ලා..ල ..ලා.. ලා..ල..ලා..

සදකැන් හොරෙන් මුව තවරලා

මල් මල් ගවුමකින් ගත සරසලා

ඉදිකඩ උඩින් තරුනෙත් වසා

මතකයි තවත් අපි හිනැහුණා

මතකයි ...තවත් ඔයා හිනැහුණා

✨🌟💫Sarada💫🌟✨

Music - Inter

✨🌟💫Sarada💫🌟✨

Verse 2

හේ..හෙ හේ.. හේ හේ... ලා..ල ..ලා.. ලා..ල..ලා..

සිහිලැල් සුළං රැල්ලක එතී

වනමල් උයන් හැරදා අප සිටී

මතකෙන් මකා අපි පෙම් කළ හැටී

මතකයි ඔයා මං හැරගිය හැටී

මතකයි ...තවත් ඔයා හිටි හැටී

✨🌟💫Sarada💫🌟✨

ආලවන්ත නෙත් විදා මන්දහාස නංවනා

සදකින්නරී සුන්දරී මුතු පලස මත දිදුලනා

මනබන්දිනී නන්දිනී මුතු පලස මත හිනැහෙනා

✨🌟💫Sarada💫🌟✨

✨🌟💫Thanks💫🌟✨

更多Dayasiri Jayasekara熱歌

查看全部logo