menu-iconlogo
huatong
huatong
avatar

Man Ithaliye Thani Una

Dhanapala Udawattahuatong
🌐╢KELUM✵🇱🇰╟⫸huatong
歌詞
作品
මං ඉතාලියේ තනි උනා

----------------

⊙╢KELUM ℠╟⫸

CREATIONS

ගී පද : ධනපාල උඩවත්ත෴

සංගීතය : ධනපාල උඩවත්ත෴

ගායනය : ධනපාල උඩවත්ත෴

යුග ගායනා සදහා {1} හා {2} ලෙස වෙන් කර ඇත.

-------- Ready --------

{1} සිරකුසා සිසිලියා, දූපතේ කතානියා

ජෙනොවා මෙසීනා, ඔබට මා රැවටුණා..

වෙරෝනා මරීනා, කර්මෙලා තෙරේසා

ප්‍රොරොන්තො මං ඉතාලියේ තනි උනා

කෝමො මං ඉතාලියේ තනි උනා

SM අවකාශයේ නවක ගායන තරු සදහා,

උඩුගත කිරීම: ⊙╢KELUM ℠╟⫸

20-02-2025

මූලාශ්‍රය: YouTube

-------- Ready --------

{2} පාදොවා මෙත් විලේ, සේදුවා පව් ජලේ

පාදුවා පල්ලියේ, අන්තෝනි මුණි දිලේ..

බ්‍රේශියා නගරයේ, රෝස කුසුම පල්ලියේ

රෝමෙ වතිකානුවේ, සිහින දේවතාවියේ..

ඉතාලියේ පීසා කුලුන හමු වුණා ..

හරිම ලස්සනයිනෙ මම පුදුම වුණා ..

සිරකුසා සිසිලියා, දූපතේ කතානියා

ජෙනොවා මෙසීනා, ඔබට මා රැවටුණා..

වෙරෝනා මරීනා, කර්මෙලා තෙරේසා

ප්‍රොරොන්තො මං ඉතාලියේ තනි උනා

කෝමො මං ඉතාලියේ තනි උනා

⊙╢KELUM ℠╟⫸

CREATIONS

ගී පද : ධනපාල උඩවත්ත෴

සංගීතය : ධනපාල උඩවත්ත෴

ගායනය : ධනපාල උඩවත්ත෴

-------- Ready --------

{1} මේ සෘතුවේ, මිලානෝ සීතලයි

ඒ සීතලේ, ඔයා නෑ හිත පෙලයි

දූමො පල්ලියේ, දේව හාස්කම රැසයි

ඇසින් දුටුවනම්, ඔබ උනත් එය සිතයි

එට්නා ගිණි කන්ද ඇවිලුණා..

සිත නිවාගන්න තවම බැරි වුණා ..

සිරකුසා සිසිලියා, දූපතේ කතානියා

ජෙනොවා මෙසීනා, ඔබට මා රැවටුණා..

වෙරෝනා මරීනා, කර්මෙලා තෙරේසා

ප්‍රොරොන්තො මං ඉතාලියේ තනි උනා

කෝමො මං ඉතාලියේ තනි උනා

මං ඉතාලියේ තනි උනා

ස්තූතියි !

更多Dhanapala Udawatta熱歌

查看全部logo