F:හා... හා.... හා හා හා....
හා... හා.... හා හා හා....
[Vishwa's Tracks - Vishwa Hettiarachchi]
F:ඉර හද වගේ අපි එක් නොවෙයි කිසිදා
පෙම්වතුන් සේ ඉමු ලං නොවෙයි සැමදා
ගයමි වේදනාවන්...
ගයමි වේදනාවන්.. මා...
වචනෙන් ලියා.... ආ......
ඔබට ආදරෙයි මං අහසක් තරම්...
ඔබට ආදරෙයි මං අහසක් තරම්...
<<<<<<<<<>>>>>>>>>>
M:කසම් චාහේ ලේ..ලෝ..
කසම් චාහේ ලේ..ලෝ..
ක්හුදා කී කසම්......ම්.....
බොහොත් ප්‍යාර් කර්...තේ ...හේ...
තුම්කෝ සනම්...
බොහොත් ප්‍යාර් කර්...තේ ...හේ...
තුම්කෝ සනම්...
F:හා... හා.... හා හා හා....
හා... හා.... හා හා හා....
[Lyrics Arrangement By SaNkAjA(DiAmOnD)]
F:හමාරී ගසල් හේ... තසාවුර් තුම්හා...රා...
තුම්හාරේ බිනා... අබ.... නජීනා ගවා...රා....
M:මගේ වේදනාවයි මේ....
මගේ වේදනාවයි මේ....
පවසන්නෙ මා.....
ඔබට ආදරෙයි මං අහසක් තරම්...
ඔබට ආදරෙයි මං අහසක් තරම්...
F:හා... හා.... හා හා හා....
හා... හා.... හා හා හා....
[Vishwa's Tracks - Vishwa Hettiarachchi]
M:ඔබේ ආදරේ ලග විඩාපත් වෙලා මා...
සුළග සේ ඔයා...දුර ගිහින් මා දවා...ලා...
F:තුම්හි යූහී... චා....හෙන්ගේ....
තුම්හි යූහී... චා....හෙන්ගේ....
ජබ්තක් හේ දම්......
M/F:බොහොත් ප්‍යාර් කර්...තේ ...හේ...
තුම්කෝ සනම්...
බොහොත් ප්‍යාර් කර්...තේ ...හේ...
තුම්කෝ සනම්...
[Lyrics Arrangement By SaNkAjA(DiAmOnD)]