menu-iconlogo
huatong
huatong
dilki-uresha-pura-hada-lesa-live-daddy-cover-image

Pura hada lesa live /Daddy

Dilki Ureshahuatong
monifah2huatong
歌詞
作品
Dilki uresha live all right

lyrics arrange by-Dilshan

꧁DADDY අපේ වැඩක්꧂

පුරහඳ ලෙස ඔබ සමකල මගෙ මුහුණේ

නළලත මා සිත්තම් කළ කුංකුම තිලකේ

ඔබ දුටු ලස්සන ඇයි බොඳවී මැකුණේ

පෙර ලෙස පැහැබර නැතුවද නළලේ තිලකේ

꧁DADDY අපේ වැඩක්꧂

ඇසුරින් මිදීලා ඔබ සමුගෙන යාදෝ

මිහිරෙන් පිරී ලොව අමිහිරි වේදෝ

ඇසුරින් මිදීලා ඔබ සමුගෙන යාදෝ

මිහිරෙන් පිරී ලොව අමිහිරි වේදෝ

ඔබ සිටුකුමරියකට බහ දුන්නාදෝ

මට පිටුපා ඇගෙ අතිනත ගත්තාදෝ

༒༒༒༒༒༒༒༒༒༒༒༒༒

පුරහඳ ලෙස ඔබ සමකල මගෙ මුහුණේ

නළලත මා සිත්තම් කළ කුංකුම තිලකේ

ඔබ දුටු ලස්සන ඇයි බොඳවී මැකුණේ

පෙර ලෙස පැහැබර නැතුවද නළලේ තිලකේ

꧁DADDY අපේ වැඩක්꧂

ඔබගෙන් වියෝවී ලොව මා තනිවේදෝ

සිත මා විකල් වී අසරණ වේදෝ

ඔබගෙන් වියෝවී ලොව මා තනිවේදෝ

සිත මා විකල් වී අසරණ වේදෝ

මගෙ සිත තුළ තෙරපෙන දුක දන්නේදෝ

එය මා කෙලෙසක ඉවසා ගන්නේදෝ

༒༒༒༒༒༒༒༒༒༒༒༒༒༒༒

පුරහඳ ලෙස ඔබ සමකල මගෙ මුහුණේ

නළලත මා සිත්තම් කළ කුංකුම තිලකේ

ඔබ දුටු ලස්සන ඇයි බොඳවී මැකුණේ

පෙර ලෙස පැහැබර නැතුවද නළලේ තිලකේ

Thanks...?

更多Dilki Uresha熱歌

查看全部logo