{M} - අපේ යොවුන් ආදරේ දැනීලා
අපේ යොවුන් ආදරේ දැනීලා
කුරුලු පුරේ රජ දහනේ මැවුනා මංගල්ලේ
අපේ යොවුන් ආදරේ දැනීලා
{F} - අපේ යොවුන් ආදරේ දැනීලා
අපේ යොවුන් ආදරේ දැනීලා
කුරුලු පුරේ රජ දහනේ මැවුනා මංගල්ලේ
අපේ යොවුන් ආදරේ දැනීලා
{M} - ලල් ලල් ලා ලලා ලලා
{F} - ලල් ලල් ලා ලලා ලලා
{F} - අනන්ත අහස පුරා පායාපන් දේදුන්නේ
කියන්න ආල හැඟුම් පුංචි ඉඩක් දීපන්නේ
{M} - ගයන්න පුංචි කවක් ආදරේට ඈ නාමෙන්
ඇදෙන්නෙ මාල ගිරා රෑන රෑන ආකාසේ
{F} - අපේ යොවුන් ආදරේ දැනීලා
අපේ යොවුන් ආදරේ දැනීලා
{M} - කුරුලු පුරේ රජ දහනේ මැවුනා මංගල්ලේ
අපේ යොවුන් ආදරේ දැනීලා
{M} - වසන්ත ගීත ඇසේ ඈත ඈත කඳු තීරේ
පිපෙන්නෙ සුවඳ මලෙක්
නැකත් අරන් ගේ පාරේ
{F} - වඩින්න කුළ කුමරා පැලට මගේ දෝලාවෙන්
ගයන්න ඉන් නිවලා ප්‍රේම ගීය ආශාවේ
{M} - අපේ යොවුන් ආදරේ දැනීලා
අපේ යොවුන් ආදරේ දැනීලා
{F} - කුරුලු පුරේ රජ දහනේ මැවුනා මංගල්ලේ
අපේ යොවුන් ආදරේ දැනීලා
{M&F} අපේ යොවුන් ආදරේ දැනීලා
අපේ යොවුන් ආදරේ දැනීලා
කුරුලු පුරේ රජ දහනේ මැවුනා මංගල්ලේ
අපේ යොවුන් ආදරේ දැනීලා
{M} - ලල් ලල් ලා ලලා ලලා
{F} - ලල් ලල් ලා ලලා ලලා.....
{M&F} - ලල් ලල් ලා ලලා ලලා...