❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Upload by ❤️SanDaRu❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
(A) ආයේ ඒ කාලේ වාගේ හමුවන්න ආසයි
සැන්දෑ වෙලාවේ.. මගේ සුකුමාලී.. මදුමල් කුමාරී
තරහින්ද ඉන්නේ මාගේ කුමාරී..
(B) ආයේ ඒ කාලේ වාගේ හමුවන්න ආසයි
සැන්දෑ වෙලාවේ.. මගෙ සුකුමාලී.. මදුමල් කුමාරී
තරහින්ද ඉන්නේ මාගේ කුමාරී..
ආයේ ඒ කාලේ වාගේ හමුවන්න ආසයි...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️Shyami❤️❤️SanDaRu❤️
(B) රෝස පෙති වගේ.. දෙතොල් මල් සිනාසේ
නයන නිල් මැණික සේ දිලිසේ දවාලේ...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
(A) රෝස පෙති වගේ.. දෙතොල් මල් සිනාසී
නයන නිල් මැණික සේ දිලිසේ දවාලේ
දිය ඇල්ල වාගේ දිගු වරල ඈගේ
හමුවන්න.. යලි එන්න.. මාගේ කුමාරී..
ආයේ ඒ කාලේ වාගේ හමුවන්න ආසයි…
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
BEAT (the next level)
(A) සීත කඳු ඉමේ.. තුරුලු වෙමු එදා සේ
ඉසුරුමුණි යුවල සේ ලියවේ කතාවේ...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
(B) සීත කඳු ඉමේ.. තුරුලු වෙමු එදා සේ
ඉසුරුමුණි යුවල සේ ලියවේ කතාවේ
ලඟ ඉන්න මාගේ පෙරදාක වාගේ
අත මෙන්න.. අරගන්න.. මාගේ කුමාරී…
ආයේ ඒ කාලේ වාගේ හමුවන්න ආසයි
සැන්දෑ වෙලාවේ.. මගෙ සුකුමාලී.. මදුමල් කුමාරී
තරහින්ද ඉන්නේ.. මාගේ කුමාරී..
(A) ආයේ ඒ කාලේ වාගේ
හමුවන්න ආසයි...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
BEAT (the next level)