menu-iconlogo
huatong
huatong
avatar

Nura Wasanthe | නුරා වසන්තේ

Nadeemal Pererahuatong
꧁⚜️𝐃𝐚𝐦𝐢_🇱🇰⚜️꧂huatong
歌詞
作品
අඳුරේ ගිලී තනි වීලා මෙසේ...

නාඩන් ඉතින් සොඳුරී මගේ...

නොසිතා සිතා අතීතේ එදා...

බිඳුනාට මණිමේඛලා...

පිලිගන්නෙ මා නුඹ සීතාව සේ...

හද මන්දිරේ සරසලා...

අඳුරේ ගිලී තනි වීලා මෙසේ...

නාඩන් ඉතින් සොඳුරී මගේ...

නොසිතා සිතා අතීතේ එදා...

බිඳුනාට මණිමේඛලා...

පිලිගන්නෙ මා නුඹ සීතාව සේ...

හද මන්දිරේ සරසලා...

ගංඟා තරංගා පරදන්නෙපා...

ඔය දෑස කඳුලින් තෙමා...

පාවී ගියාවේ අතීතේ කතා...

සැඩ මාරුතේ රැලි හමා...

නළලේ නුඹේ ඇන්ද තිලකේ පවා...

කියාවී මගේ ප්‍රාර්ථනා...

ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා...

පින්සාර ළඳ නුඹ නිසා...

පිලිගන්නෙ මා නුඹ සීතාව සේ...

හද මන්දිරේ සරසලා...

ඔය දෑසෙ පා ඒ මනබන්දනා...

පෙම්වන්ත සුරතල් සිනා...

සැනසෙන්න මාගේ ළයේ සැතපිලා...

නව සඳ දිහා බල බලා...

භවයෙන් භවේ එන්න මතු ඉපදෙනා...

සංසාර පතිනිය වෙලා...

ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා...

පින්සාර ළඳ නුඹ නිසා...

පිලිගන්නෙ මා නුඹ සීතාව සේ...

හද මන්දිරේ සරසලා...

අඳුරේ ගිලී තනි වීලා මෙසේ...

නාඩන් ඉතින් සොඳුරී මගේ...

නොසිතා සිතා අතීතේ එදා...

බිඳුනාට මණිමේඛලා...

පිලිගන්නෙ මා නුඹ සීතාව සේ...

හද මන්දිරේ සරසලා...

更多Nadeemal Perera熱歌

查看全部logo