menu-iconlogo
huatong
huatong
nadeemal-perera-unna-eka-gangawaka-remake-cover-image

Unna Eka Gangawaka (Remake)

Nadeemal Pererahuatong
🎖️🇱🇰ISH_DE_SILVA🇱🇰🎖️huatong
歌詞
作品
“Unna Eka Gangawaka” Remake By Nadeemal Perera

On Behalf of The Loving Family “පලස” (14/05/2023)

යුගල ගායනය සදහා (A) සහ (B) ලෙස වෙන්කො ට ඇත.

============================

(A) උන්නා එක ගංගාවක

රන්වන් පුංචි මාළුවෝ

උන් කී මේ කතන්දරේ..

අක්කේ දැන් අහන්නකෝ…

අක්කා වගේ රූපෙන් යස ..

මල් මල් මුතු කුමාරිකා...

කැන්දන් යන්න ආවලු..

අහසේ හිරු කුමාරයා..

A Proud Production By “ISH Creations” From “පලස”

(B) ඒ කතන්දරේ හිරු කුමාරයා

වාගේ කවුරු හෝ එයි අපේ දිහා..

රාජ තේජසින් අශ්වයා පිටින්

ආවොතින් එයා..

මන් හඩාවී දෝ ..

(A) පුංචි නංගියා හඩවලා අනේ

ඒ කුමාරයා එක්කලා ඉතින්

අක්කා යන්න යාවි දෝ

A Proud Production By “ISH Creations” From “පලස”

(B) උන්නා එක ගංගාවක රන්වන් පුංචි මාළුවෝ

උන් කී මේ කතන්දරේ..

අක්කේ දැන් අහන්නකෝ....

A Proud Production By “ISH Creations” From “පලස”

(A) මෙන්න මේ වගේ අක්කලා නිසා .

රැට රැට හෝ මල් පිපෙන්නේලු

මුතු ලතා වගේ ඔය සිනා බලා

ඒ පිපිච්ච මල් පර නොවේවි ලු

(B) මෙන්න මේ වගේ නංගිලා නිසා

අක්කලා ලොවේ වාසනාවියෝ

හා.. හා.. වාසනාවියෝ

A Proud Production By “ISH Creations” From “පලස”

(A) උන්නා එක ගංගාවක

රන්වන් පුංචි මාළුවෝ

උන් කී මේ කතන්දරේ..

අක්කේ දැන් අහන්නකෝ....

අක්කා වගේ රූපෙන් යස ..

මල් මල් මුතු කුමාරිකා...

කැන්දන් යන්න ආවලු ..

අහසේ හිරු කුමාරයා..

අහසේ හිරු කුමාරයා..

අහසේ හිරු කුමාරයා..

අහසේ හිරු කුමාරයා..

============================

ගායනය - නදීමාල් පෙරේරා

මුල් ගායනය - උරේෂා රවිහාරි

更多Nadeemal Perera熱歌

查看全部logo