menu-iconlogo
huatong
huatong
avatar

Mayam Kalawe

Nadeemal Pererahuatong
ossama_ramadanhuatong
歌詞
作品
මායම් කලාවේ

නදීමාල් පෙරෙරා

....වාඩියේ වැඩක්...

හිරිමල් මුවින්

පානා සිනා...

කදුලැල් මකාලන්න මා හද නිවා...

තරුවැල් පවා...

සරදම් කලා...

හද පොපියනා...

මේ ආදරේ...

ඔබ මට දුන්න...

යලි උදුරන්නේ ඇයි ප්රේමියේ...

මා ජීවිතේ...

ඔබ පණ දුන්න

අද බිදලන්නේ ඇයි සොදුරියේ...

මායම් කලාවේ...

සායම් සිනාසේ...

පායන් සදේ මේ...

පෙම් ගී රැයේ...

පාලම් තොටේ දී...

කෝලම් කලා සේ...

අයෙත් පෙමින් ලං වී ඉමු නගේ...

මේ යාමයේ...

සංසාරයේ...

පෙරුමන් පුරා...

ආලෙන් බැදී ඉන්න

වෑයම් කලා...

අන්සතු නොවී...

ඔබ මගේම වී...

රැකගත්තේ මා...

මේ ආදරේ...

ඔබ මට දුන්න...

යලි උදුරන්නේ ඇයි ප්රේමියේ...

මා ජීවිතේ...

ඔබ පණ දුන්න

අද බිදලන්නේ ඇයි සොදුරියේ...

මායම් කලාවේ...

සායම් සිනාසේ...

පායන් සදේ මේ...

පෙම් ගී රැයේ...

පාලම් තොටේ දී.

කෝලම් කලා සේ...

අයෙත් පෙමින් ලං වී ඉමු නගේ...

මේ යාමයේ...

මා දිහා...්

බලන් දිලිසෙනා නෙත් අගින්...

ආඩම්බරේ...

හැරදමා...

සිනාසෙන්නකෝ ආදරෙන්...

මායම් කලාවේ...

සායම් සිනාසේ...

පායන් සදේ මේ...

පෙම් ගී රැයේ...

පාලම් තොටේ දී...

කෝලම් කලා සේ...

අයෙත් පෙමින් ලං වී ඉමු නගේ...

මායම් කලාවේ...

සායම් සිනාසේ...

පායන් සදේ මේ...

පෙම් ගී රැයේ...

පාලම් තොටේ දී...

කෝලම් කලා සේ...

අයෙත් පෙමින් ලං වී ඉමු නගේ...

මේ යාමයේ..

.....වාඩියේ වැඩක්...

ගායනය - නදීමාල් පෙරේරා

උඩුගත කිරීම - සාරද විජේවීර

更多Nadeemal Perera熱歌

查看全部logo