◦•●◉ 𝄞 සරිගම𝄞 ◉●•◦
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
◦•●90𝑻𝒓𝒂𝒄𝒌 2021.03.01●•◦
𝑔𝑜𝑜𝑑 𝑑𝑎𝑦 𝑒𝑣𝑒𝑟𝑦𝑜𝑛𝑒
𝑇ℎ𝑒 𝑓𝑎𝑚𝑖𝑙𝑖𝑒𝑠 𝑖 𝑠𝑢𝑝𝑜𝑟𝑡 𝑡ℎ𝑒 𝑚𝑢𝑠𝑡 𝑖𝑛 𝑠𝑡𝑎𝑟𝑚𝑎𝑘𝑒𝑟
👇
𝐵𝑜𝑘
𝑅𝑎𝑛𝑎𝑑𝑎
𝑅ℎ𝑦𝑡ℎ𝑚𝑖𝑐 ℎ𝑒𝑎𝑟𝑡
𝑆𝑎𝑟𝑖𝑔𝑎𝑚𝑎(𝑚𝑦 𝑓𝑒𝑚𝑖𝑙𝑙𝑦)
අඳුරේ ගිලී තනි වීලා මෙසේ
නාඩන් ඉතින් සොඳුරී මගේ
නොසිතා සිතා අතීතේ එදා
බිඳුනාට මණිමේඛලා
පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා
අඳුරේ ගිලී තනි වීලා මෙසේ
නාඩන් ඉතින් සොඳුරී මගේ
නොසිතා සිතා අතීතේ එදා
බිඳුනාට මණිමේඛලා
පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා
🆂🅰🆁🅸🅶🅰🅼🅰
◦•●◉ 𝄞 සරිගම𝄞 ◉●•◦
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
📤𝑢𝑝𝑙𝑜𝑎𝑑 𝑏𝑦 𝑗𝑎𝑛𝑎𝑘𝑎📤
ගංඟා තරංගා
පරදන්නෙපා
ඔය දෑස කඳුලින් තෙමා
පාවී ගියාවේ
අතීතේ කතා
සැඩ මාරුතේ රැලි හමා
නළලේ නුඹේ
ඇන්ද තිලකේ පවා
කියාවී මගේ ප්‍රර්ථනා
්‍රෙප්රේමේ නුරා වසන්තේ ගෙනා
පින්සාර ළඳ නුඹ නිසා
පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා
🆂🅰🆁🅸🅶🅰🅼🅰
ඔය දෑසෙ පා
ඒ මනබන්දනා
පෙම්වන්ත සුරතල් සිනා
සැනසෙන්න
මාගේ ළයේ සැතපිලා
නව සඳ දිහා බල බලා
භවයෙන් භවේ
එන්න මතු ඉපදෙනා
සංසාර පතිනිය වෙලා
්‍රෙප්රේමේ නුරා
වසන්තේ ගෙනා
පින්සාර ළඳ නුඹ නිසා
පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා
ප්රේමේ නුරා
වසන්තේ ගෙනා
පින්සාර ළඳ නුඹ නිසා
පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා◦
•●◉ 𝄞 සරිගම𝄞 ◉●•◦
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
𝑢𝑝𝑙𝑜𝑎𝑑 𝑏𝑦 𝑗𝑎𝑛𝑎𝑘𝑎
𝑡ℎ𝑎𝑛𝑘𝑠❤